• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 2.2 සීමාව ඉක්මවයි 26% ක වර්ධනයක්

23 April 2026
in දේශීය, පුවත්
විදේශ ප්‍රේෂණ  ඩොලර් බිලියන 2.2 සීමාව ඉක්මවයි 26% ක වර්ධනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මෙම වසරේ පළමු කාර්තුව තුළ විගමනික ශ්‍රමිකයන් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 26.5 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය සඳහන් කරන්නේ 2026 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 2.294 ක මුදලක් මෙරටට ලැබී ඇති බවයි. මෙහිදී ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 751 ක් ද, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 729 ක් ද සහ මාර්තු මාසයේදී ඩොලර් මිලියන 815 ක් වශයෙන් ප්‍රේෂණ ලැබී තිබේ.
පසුගිය 2025 වර්ෂයේ මුල් මාස තුන තුළ ලැබී තිබුණේ ඩොලර් මිලියන 1,815 ක ප්‍රේෂණ ප්‍රමාණයකි. විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙලෙස ඉහළ යාමට රාජ්‍ය මූල්‍ය විශ්වාසය, විනිවිදභාවය සහ ශ්‍රමිකයන් නිත්‍යානුකූල බැංකු ක්‍රමවේද භාවිතා කිරීමට කාර්යාංශය විසින් උනන්දු කරවීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. එමෙන්ම මෙම වසරේ ජනවාරි සිට මාර්තු අවසානය දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 62,145 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති බව ද වාර්තා වේ.
Post Views: 5
Previous Post

සිරකුටිය තුළදී පෑනකින් ඇන සිරකරුවෙකු මරා දැමූ ෆ්ලොරිඩා සිරකරුවෙකුට

Next Post

තායිවාන ජනාධිපතිගේ ගුවන් ගමන් අවසරය අවලංගු කිරීමට චීනයෙන් බලපෑම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝක ශූර රග්බි ක්‍රීඩක ලුවිස් මූඩි  MND රෝගීන්ට අත්වැලක්  වීමට සැතපුම් 500ක  පාපැදි සවාරියක් අරඹයි

ලෝක ශූර රග්බි ක්‍රීඩක ලුවිස් මූඩි MND රෝගීන්ට අත්වැලක් වීමට සැතපුම් 500ක පාපැදි සවාරියක් අරඹයි

23 April 2026
බර්න්ලි කණ්ඩායමේ  Yo-yo චක්‍රය  ලීගයෙන් ලීගයට මාරුවීම නවතීවිද?

ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය වැටලීමකදී  අත්අඩංගුවට ගත් සැකකරුවන්  මැයි 05 දක්වා රිමාන්ඩ්

බ්‍රයිසන් ඩිචැම්බෝ  LIV Golf සමඟ  නව ගිවිසුමකට සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක ශූර රග්බි ක්‍රීඩක ලුවිස් මූඩි  MND රෝගීන්ට අත්වැලක්  වීමට සැතපුම් 500ක  පාපැදි සවාරියක් අරඹයි

ලෝක ශූර රග්බි ක්‍රීඩක ලුවිස් මූඩි MND රෝගීන්ට අත්වැලක් වීමට සැතපුම් 500ක පාපැදි සවාරියක් අරඹයි

23 April 2026
බර්න්ලි කණ්ඩායමේ  Yo-yo චක්‍රය  ලීගයෙන් ලීගයට මාරුවීම නවතීවිද?

බර්න්ලි කණ්ඩායමේ Yo-yo චක්‍රය ලීගයෙන් ලීගයට මාරුවීම නවතීවිද?

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved