• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාවික හමුදාවෙන් විශ්‍රාම යන අයට විදේශ රැකියා අවස්ථා ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

23 April 2026
in දේශීය, පුවත්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගන්නා සාමාජිකයින් හට ජාත්‍යන්තර නාවික හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (අප්‍රේල් 22) ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව සිදු විය.
විශ්‍රාම යන නාවික සාමාජිකයින්ට ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සුදුසුකම් සහ නිපුණතා සහතික ලබා ගැනීම පහසු කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන්ම ගෝලීය සමුද්‍රීය කර්මාන්තයට ප්‍රවේශ වීමේදී අවශ්‍ය වන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සහතික ලබා ගැනීමේදී පවතින අඩුපාඩු මඟහරවා ගැනීමට ගත යුතු පියවර පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරුන් විසින් සමාලෝචනය කරන ලදී.
නාවික හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය සහ සමුද්‍රීය නියාමන අධිකාරීන් අතර සම්බන්ධීකරණය වඩාත් විධිමත් කරමින්, විශ්‍රාමික නාවික සාමාජිකයින්ට විදේශ රැකියා වෙළඳපොළට පිවිසීමට අවශ්‍ය තිරසාර රාමුවක් කඩිනමින් සකස් කිරීමට ද මෙහිදී තීරණය විය. මෙය නාවික හමුදා සාමාජිකයින්ගේ අනාගත වෘත්තීය ස්ථාවරත්වය තහවුරු කරන වැදගත් පියවරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

හැකර්වරුන් සොරකම් කළ මුදල් නැවත ගැනීමේ හැකියාව ගැන සර්ට් (CERT) ප්‍රතිචාර දක්වයි

Next Post

ප්‍රංශ සෙනෙට් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් කථානායකවරයා හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රංශ සෙනෙට්  පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්  කථානායකවරයා හමුවෙයි

ප්‍රංශ සෙනෙට් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් කථානායකවරයා හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලලිත් ඇතුලත්මුදලි  සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

ලලිත් ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

23 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026
ඉන්දියාවට ගෙවීමට ගිය  ණය මුදලකුත් හැකර්වරුන්  කොල්ලකෑමට උත්සාහ කරයි

ඉන්දියාවට ගෙවීමට ගිය ණය මුදලකුත් හැකර්වරුන් කොල්ලකෑමට උත්සාහ කරයි

23 April 2026

2026 උසස් පෙළ අයදුම්පත් කැඳවීම හෙටින් අවසන්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලලිත් ඇතුලත්මුදලි  සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

ලලිත් ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

23 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved