• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරයේ නඩු විභාගයේ සියලු පිළිගැන්වීම් අදින් අවසන්

23 April 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරයේ  නඩු විභාගයේ  සියලු පිළිගැන්වීම් අදින් අවසන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළ සියලු පිළිගැන්වීම් අද (අප්‍රේල් 23) දිනයෙන් අවසන් කරන ලෙස විශේෂ පාස්කු මහාධිකරණයේ සභාපති විනිසුරු උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.
විනිසුරු උපුල් රාජකරුණා (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කණ්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි. 2025 දෙසැම්බර් මාසයේදී ආරම්භ වූ මෙම විශේෂ නඩු විභාගය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ ප්‍රහාරයට ලක්වූ ස්ථානවල සාක්ෂිකරුවන් ඇතුළු 150කට අධික පිරිසක් සාක්ෂි ලබා දී තිබේ.
විශේෂයෙන්ම කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් පමණක් සාක්ෂි 171ක් මෙහෙයවා ඇති අතර, චූදිතයන් 24 දෙනෙකුට එරෙහිව චෝදනා 23,170ක් ඉදිරිපත් කර තිබුණි. අද දින සියලු කරුණු ඉදිරිපත් කිරීම් අවසන් කරන ලෙස දැනුම් දුන් විනිසුරු මඩුල්ල, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඇතුළු නීතිඥ මණ්ඩලයට සහ විත්ති පාර්ශ්වයට ඒ බව දැනුම් දුන්නේය.
Post Views: 4
Previous Post

ප්‍රංශ සෙනෙට් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් කථානායකවරයා හමුවෙයි

Next Post

පරිප්පු කන්ටේනර් 10යේ වංචාව ගැන සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
පරිප්පු කන්ටේනර් 10යේ වංචාව ගැන  සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්න

පරිප්පු කන්ටේනර් 10යේ වංචාව ගැන සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැලේසියාවේදී  රන් පදක්කම් දිනූ  ශ්‍රී ලංකා කරාටේ ශූරයෝ  දිවයිනට පැමිණෙති

මැලේසියාවේදී රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකා කරාටේ ශූරයෝ දිවයිනට පැමිණෙති

23 April 2026
සයිබර් හැකර්වරුන් ඩොලර් ලක්ෂ 25ක් කොල්ලකයි

සයිබර් හැකර්වරුන් ඩොලර් ලක්ෂ 25ක් කොල්ලකයි

23 April 2026
ලලිත් ඇතුලත්මුදලි  සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

ලලිත් ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

23 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැලේසියාවේදී  රන් පදක්කම් දිනූ  ශ්‍රී ලංකා කරාටේ ශූරයෝ  දිවයිනට පැමිණෙති

මැලේසියාවේදී රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකා කරාටේ ශූරයෝ දිවයිනට පැමිණෙති

23 April 2026
සයිබර් හැකර්වරුන් ඩොලර් ලක්ෂ 25ක් කොල්ලකයි

සයිබර් හැකර්වරුන් ඩොලර් ලක්ෂ 25ක් කොල්ලකයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved