• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීනයේ පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 05 ඉක්මවයි

ලොව ප්‍රථම ස්ථානයට

23 April 2026
in පුවත්, විදෙස්
චීනයේ පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව  මිලියන 05 ඉක්මවයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
නව නිපැයුම් සඳහා වන නිල පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 5 සීමාව ඉක්මවූ ලොව පළමු රට බවට පත්වීමට චීනය සමත්ව තිබේ. අද (23) පස්වරුවේ චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී චීන ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය විසින් මේ බව නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.
2025 වසරේදී පමණක් චීනය තුළ නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර 972,000කට අනුමැතිය හිමි වී ඇති අතර, එය චීනය ගෝලීය නවෝත්පාදන ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට ප්‍රධාන හේතුව වී තිබේ. මෙම බලපත්‍ර අතර අනාගත ලෝකයට තීරණාත්මක වන ක්වොන්ටම් තාක්ෂණය, ජෛව නිෂ්පාදනය, මිනිස් මොළය හා සම්බන්ධ පරිගණක අතුරු මුහුණත් (BCI) සහ 6G සන්නිවේදන තාක්ෂණය වැනි ඉහළ තාක්ෂණික ක්ෂේත්‍රයන් කැපී පෙනේ.
මෙම ජයග්‍රහණයත් සමඟ චීනය ගෝලීය තාක්ෂණික හා කාර්මික තරඟකාරීත්වය තුළ තමන් සතු ශක්තිමත් බුද්ධිමය දේපළ පදනම ලොවටම ප්‍රදර්ශනය කර තිබේ.
Post Views: 6
Previous Post

පරිප්පු කන්ටේනර් 10යේ වංචාව ගැන සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්න

Next Post

වැඩබැරි රජය මුදල් අහිමිවීම රහසක් ලෙස තබාගත්තා

Editor TTV News

Editor TTV News

Next Post
වැඩබැරි රජය  මුදල් අහිමිවීම  රහසක් ලෙස තබාගත්තා

වැඩබැරි රජය මුදල් අහිමිවීම රහසක් ලෙස තබාගත්තා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැලේසියාවේදී  රන් පදක්කම් දිනූ  ශ්‍රී ලංකා කරාටේ ශූරයෝ  දිවයිනට පැමිණෙති

මැලේසියාවේදී රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකා කරාටේ ශූරයෝ දිවයිනට පැමිණෙති

23 April 2026
සයිබර් හැකර්වරුන් ඩොලර් ලක්ෂ 25ක් කොල්ලකයි

සයිබර් හැකර්වරුන් ඩොලර් ලක්ෂ 25ක් කොල්ලකයි

23 April 2026
ලලිත් ඇතුලත්මුදලි  සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

ලලිත් ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

23 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැලේසියාවේදී  රන් පදක්කම් දිනූ  ශ්‍රී ලංකා කරාටේ ශූරයෝ  දිවයිනට පැමිණෙති

මැලේසියාවේදී රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකා කරාටේ ශූරයෝ දිවයිනට පැමිණෙති

23 April 2026
සයිබර් හැකර්වරුන් ඩොලර් ලක්ෂ 25ක් කොල්ලකයි

සයිබර් හැකර්වරුන් ඩොලර් ලක්ෂ 25ක් කොල්ලකයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved