• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

PML ආයතනය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

24 April 2026
in දේශීය, පුවත්
PML ආයතනය  ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ  රන් සම්මානයෙන්  පිදුම් ලබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාරුවන්ගේ ආයතනය විසින් සංවිධානය කරන ලද Best Management Practices Company Awards 2026 (BMPC Awards) උළෙලේදී, ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ රන් සම්මානය දිනා ගැනීමට පීපල්ස් මයික්‍රෝ කොමර්ස් ලිමිටඩ් (PML) ආයතනය සමත් වී තිබේ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල විශිෂ්ට කළමනාකරණ ක්‍රමවේද ඇගයීම අරමුණු කරගනිමින් මෙම සම්මාන උළෙල පස්වන වරටත් අඛණ්ඩව පවත්වන ලදී.
PML ආයතනය මෙම සම්මානය සඳහා තේරී පත්ව ඇත්තේ නායකත්වය, ආයතනික උපායමාර්ග, මානව සම්පත් කළමනාකරණය සහ මෙහෙයුම් ක්‍රමවේද වැනි අංශ ගණනාවක පෙන්වන ලද විශිෂ්ටත්වය හේතුවෙනි. විශේෂයෙන්ම පසුගිය වසර තුළ සිය ණය කළඹ 225%කට අධික වර්ධනයක් වාර්තා කරමින් සමාගම අත්පත් කරගත් පරිවර්තනය මෙහිදී විශේෂ ඇගයීමට ලක් විය.
සදාචාරාත්මක ණය අයකර ගැනීම, විනිවිදභාවය සහ පාරිභෝගික කේන්ද්‍රීය නිෂ්පාදන හරහා වගකීම් සහගත ක්ෂුද්‍ර මූල්‍ය සේවාවක් සැපයීමට PML ආයතනය දක්වන කැපවීම මෙම රන් සම්මානය හරහා තහවුරු වී ඇත. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ සභාපති දුලින්ද පෙරේරා මහතා සඳහන් කළේ, වේගවත් වර්ධනයක් මෙන්ම ශක්තිමත් පාලන ක්‍රමවේද සහ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රැකගැනීම තම ආයතනයේ මූලික අරමුණ බවයි.
Post Views: 2
Previous Post

මාර්තු අපනයන ආදායම ඩොලර් මිලියන 80කින් පහළට

Next Post

වසරේ පළමු කාර්තුවේ විගමනික ප්‍රේෂණ 27%ක වාර්තාගත වර්ධනයක් සනිටුහන් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැද පෙරදිග අර්බුදය හමුවේ  ලක්වැසි අප  බලාපොරොත්තු වූ  තීරණාත්මක පණිවිඩය මෙන්න

26 April 2026
ගාලු මුවදොර අබියසදී සියලු දෙනා  මවිත කරමින් මනස සහ ශරීරය  එක්තැන් කළ  ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

ප්‍රහාරය හමුවේ ක්‍රියා කළ  ආරක්ෂක නිලධාරීන්ගේ  නිර්භීතභාවය  ජනපති ට්‍රම්ප්ගේ ඇගයීමට

හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ  යුද හමුදා සෙබළෙක්  කල්පිටියේදී අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැද පෙරදිග අර්බුදය හමුවේ  ලක්වැසි අප  බලාපොරොත්තු වූ  තීරණාත්මක පණිවිඩය මෙන්න

මැද පෙරදිග අර්බුදය හමුවේ ලක්වැසි අප බලාපොරොත්තු වූ තීරණාත්මක පණිවිඩය මෙන්න

26 April 2026
ගාලු මුවදොර අබියසදී සියලු දෙනා  මවිත කරමින් මනස සහ ශරීරය  එක්තැන් කළ  ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

ගාලු මුවදොර අබියසදී සියලු දෙනා මවිත කරමින් මනස සහ ශරීරය එක්තැන් කළ ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

26 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved