• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අද ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ඇගයීමට

24 April 2026
in දේශීය, පුවත්
ලෝක ප්‍රතිශක්තීකරණ සතිය  අද ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අද (24) සිට අප්‍රේල් 30 දක්වා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ශ්‍රී ලංකාව ප්‍රතිශක්තීකරණ වැඩසටහන් අතින් ජාත්‍යන්තර වශයෙන් ඉතා ඉහළ මට්ටමක පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ පාලිත කරුණාපේම මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
1978 වසරේ සිට ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන මෙරට ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ හේතුවෙන් පෝලියෝ වැනි භයානක රෝග තුරන් කිරීමටත්, ළමා මරණ අනුපාතය අවම කර සාමාන්‍ය ආයු කාලය වැඩි කිරීමටත් සුවිශේෂී දායකත්වයක් ලැබී ඇත. 2012 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රේල් මාසයේ මෙම සතිය සමරනු ලබන අතර, මෙවර ලෝක ප්‍රතිශක්තීකරණ සතියට සමගාමීව දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා විශේෂ දැනුවත් කිරීම් සහ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් යුනිසෙෆ් (UNICEF) ආයතනයේ සහයෝගය මත 2030 වසර දක්වා කිසිදු හිඟයකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. වසංගත රෝග විද්‍යා ඒකකය, වෛද්‍ය සැපයුම් අංශය (MSD), එස්.පී.සී. (SPC) සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) යන ආයතන එක්ව මෙම එන්නත්වල ප්‍රමිතිය සහ බෙදා හැරීම අඛණ්ඩව සහතික කරනු ලබයි.
Post Views: 1
Previous Post

උසස් පෙළ අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රී 12.00න් අවසන්

Next Post

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ බහාලුම් මෙහෙයුම් නව වාර්තාවක් පිහිටුවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමෙරිකානු සමාගම් තවදුරටත්  කාර්තුමය මූල්‍ය වාර්තාකරණයට  වැඩි කැමැත්තක් දක්වයි

ඇමෙරිකානු සමාගම් තවදුරටත් කාර්තුමය මූල්‍ය වාර්තාකරණයට වැඩි කැමැත්තක් දක්වයි

24 April 2026
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ  මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා හමුදාවේ අනාගතය තීරණය කළ  රහසිගත නොවන තීරණාත්මක හමුව

Anthropic සමාගමේ ‘Mythos’ AI මාදිලියෙන්  එල්ල විය හැකි අවදානම් පිළිබඳව  සාකච්ඡා කිරීමට ජපාන මුදල් අමාත්‍යවරිය සහ  ප්‍රධාන බැංකු ප්‍රධානීන් හමුවෙයි

ඇමරිකානු ප්‍රභූ සෙබළා කළ මහා පාවාදීම  රහස් මෙහෙයුමක් ඔට්ටුවකට තබා  ඩොලර් ලක්ෂ ගණනක්  දිනූ හැටි හෙළිවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකානු සමාගම් තවදුරටත්  කාර්තුමය මූල්‍ය වාර්තාකරණයට  වැඩි කැමැත්තක් දක්වයි

ඇමෙරිකානු සමාගම් තවදුරටත් කාර්තුමය මූල්‍ය වාර්තාකරණයට වැඩි කැමැත්තක් දක්වයි

24 April 2026
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ  මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා හමුදාවේ අනාගතය තීරණය කළ  රහසිගත නොවන තීරණාත්මක හමුව

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා හමුදාවේ අනාගතය තීරණය කළ රහසිගත නොවන තීරණාත්මක හමුව

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved