• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිඟ බදු වාරික වශයෙන් ගෙවීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි මෙන්ඩිස් සමාගමට සම්පූර්ණ මුදල ගෙවීමට නියෝග

24 April 2026
in දේශීය, පුවත්
හිඟ බදු වාරික වශයෙන් ගෙවීමට  කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි  මෙන්ඩිස් සමාගමට  සම්පූර්ණ මුදල ගෙවීමට නියෝග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම රජයට පැහැර හැර ඇති බව කියන එකතු කළ අගය මත බදු (VAT) හිඟ මුදල් කිසිදු අඩුපාඩුවකින් තොරව වහාම පියවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා අද නියෝග කළේය. 2023 පෙබරවාරි මාසයේ සිට රුපියල් මිලියන 5 බැගින් වූ මාසික වාරික වශයෙන් මෙම හිඟ බදු ගෙවීමට අවසර දෙමින් සහනයක් ලබා දෙන ලෙස විත්ති පාර්ශවය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදී.
2016-2017 වර්ෂ සදහා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම පැහැර හැර ඇති රුපියල් මිලියන 996ක බදු මුදල අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගොනු කළ නඩුව සලකා බැලූ අවස්ථාවේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් විය. මෙහිදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ සුරාබදු බලපත්‍රය අත්හිටුවීම සහ සමාගමේ මෙහෙයුම් කටයුතු බැංකු මගින් වෙන්දේසි කිරීමට යොමු කිරීම හේතුවෙන් සමාගම දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බැවින් වාරික ක්‍රමය සංශෝධනය කරන ලෙසයි. කෙසේ වෙතත්, නියමිත කාලසීමාව ඉක්මවා ඇති බැවින් නීතියට අනුකූලව අදාළ හිඟ මුදල් පියවිය යුතු බව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා, මෙම විමර්ශනවල ප්‍රගතිය මැයි 25 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
Post Views: 3
Previous Post

අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනයට දිවයින පුරා

Next Post

අමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකුගේ මරණය සම්බන්ධයෙන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හිටපු ජනාධිපති ආර්යාවගේ නිවසට  හදිසියේම පැමිණි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන්

හිටපු ජනාධිපති ආර්යාවගේ නිවසට හදිසියේම පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්

24 April 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  යුරෝපීය කොටස් වෙළඳපොළවල්  පහත වැටෙයි

ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය  ගණිකා නිවාසයක කළමනාකරුට  රුපියල් 75,000ක දඩයක්

දළදා මාළිගාව අභියසින් ඇරඹි  ඒ ඓතිහාසික සාමයේ පාගමන  මහජනතාව පුදුමයට පත් කරමින්  එක්වූ විශේෂ අමුත්තා කවුද

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනාධිපති ආර්යාවගේ නිවසට  හදිසියේම පැමිණි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන්

හිටපු ජනාධිපති ආර්යාවගේ නිවසට හදිසියේම පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්

24 April 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  යුරෝපීය කොටස් වෙළඳපොළවල්  පහත වැටෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ යුරෝපීය කොටස් වෙළඳපොළවල් පහත වැටෙයි

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved