• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ආසියානු රන් වෙළඳපොළ සැපයුම් සීමා වීමෙන් ඉන්දියාවේ රන් මිල ඉහළට

චීනයේ ඉල්ලුම වර්ධනය වෙයි

24 April 2026
in පුවත්, විදෙස්
ආසියානු රන් වෙළඳපොළ සැපයුම් සීමා වීමෙන්  ඉන්දියාවේ රන් මිල ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ රන් සැපයුම සීමා වීම හේතුවෙන් එරට රන් සඳහා අය කෙරෙන අතිරික්ත ගාස්තු (Premiums) සති 10කින් පසු ඉහළම අගය වාර්තා කර ඇති බව රොයිටර් පුවත් සේවය අද (24) වාර්තා කළේය. රජය විසින් ආනයන බලපත්‍ර ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් රන් සහ රිදී තොග විශාල ප්‍රමාණයක් රේගුවේ සිරවී පැවතීම මෙම සැපයුම් හිඟයට ප්‍රධානතම හේතුව වී තිබේ.
අදාළ බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබුණද, රන් ආනයනය මත පනවන බදු සම්බන්ධයෙන් පවතින අවිශ්චිතතාවය හේතුවෙන් බැංකු තවදුරටත් රන් ආනයනය කිරීමට මැළිකමක් දක්වන බව මුම්බායි නුවර රන් වෙළෙඳුන් පවසති. මේ අතර, චීනයේ රන් සඳහා පවතින ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර එරට රන් අතිරික්ත ගාස්තු ද ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, ගෝලීය වෙළඳපොළේ රන් මිල මෙම සතිය තුළ යම් පහත වැටීමක් පෙන්නුම් කර ඇති අතර, ඉරාන යුදමය වාතාවරණය හමුවේ ආයෝජකයන් ලෝක වෙළඳපොළේ වෙනස්කම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවේ.
Post Views: 3
Previous Post

මිට්සුබිෂි මෝටර්ස් රථවාහන 108,000කට අධික සංඛ්‍යාවක් අමෙරිකාවේදී යළි කැඳවයි

Next Post

දළදා මාළිගාව අභියසින් ඇරඹි ඒ ඓතිහාසික සාමයේ පාගමන මහජනතාව පුදුමයට පත් කරමින් එක්වූ විශේෂ අමුත්තා කවුද

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජර්මානු ව්‍යාපාරික විශ්වාසය  2020න් පසු  අවම මට්ටමට ඇද වැටෙයි

ජර්මානු ව්‍යාපාරික විශ්වාසය 2020න් පසු අවම මට්ටමට ඇද වැටෙයි

24 April 2026
අඩු ආදායම්ලාභීන්ගේ හිසට සෙවණක්  දෙනවා කියා ජනතා මුදල් කැළෑවට බිලිදුන් හැටි  පොළොන්නරුවෙන් ඇසෙන  අතිශය කණගාටුදායක පුවත

මැදපෙරදිග ගැටුම් ස්විට්සර්ලන්ත ආර්ථිකයට  දැඩි බලපෑමක් එල්ල කරන බව  ස්විස් මහ බැංකු සභාපති පවසයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු  පස්දෙනෙකු ඇප මත මුදා හැරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

24 April 2026
ජර්මානු ව්‍යාපාරික විශ්වාසය  2020න් පසු  අවම මට්ටමට ඇද වැටෙයි

ජර්මානු ව්‍යාපාරික විශ්වාසය 2020න් පසු අවම මට්ටමට ඇද වැටෙයි

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved