• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඒහිපස්සිකෝ සාම පාගමන කිලෝමීටර් 25ක් ගෙවා මාවනැල්ලට ළඟා වෙයි

24 April 2026
in දේශීය, පුවත්
ඒහිපස්සිකෝ සාම පාගමන කිලෝමීටර් 25ක් ගෙවා මාවනැල්ලට ළඟා වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගයෙන් ආරම්භ වූ ‘ඒහිපස්සිකෝ’ සාම පාගමනේ තෙවන දිනය කිලෝමීටර් 25ක දුරක් ගෙවා අද (24) පස්වරුවේ මාවනැල්ල, බෙලිගම්මන රජමහා විහාරයෙන් අවසන් විය. වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ 13 නම අද පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මෙම පාගමන ආරම්භ කළහ.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් දළදා මාලිගාවේදී භික්ෂූන් වහන්සේලා පිළිගත් අතර, මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් පාගමනේ නිරත පිරිසට ආශිර්වාද කළහ. මෙම සාම චාරිකාව වෙනුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී පූජ්‍ය පඤ්ඤාකර හිමියන් විසින් විශේෂ සමරු පැළයක් ද රෝපණය කරන ලදී.
සාම පාගමනේ වඩින භික්ෂූන් වහන්සේලා මෙන්ම සැදැහැවතුන්ගේ විශේෂ අවධානයට ලක් වූ ‘අලෝකා’ සුනඛයා දැකබලා ගැනීමටත්, පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ට ගෞරව දැක්වීමටත් මාර්ගය දෙපස විශාල පිරිසක් රැස්ව සිටියහ. බෞද්ධ සැදැහැවතුන් මාර්ගය පුරා පාවඩ එළමින්, ජලය ඉසිමින් සහ කෙසෙල් කොළ අතුරමින් භික්ෂූන් වහන්සේලාට ගමන් කිරීමට ඉඩ සලසා දී තිබූ අතර, මුළු කිලෝමීටර් 25ක දුර පුරාම මහත් සැදැහැවත් බවක් දක්නට ලැබුණි.
Post Views: 6
Previous Post

මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට තරුණ විරෝධතාවක්

Next Post

ඉරාන විදේශ අමාත්‍යවරයා සහ පාකිස්තාන බලධාරීන් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට  බඳවා ගැනීමේ  තරග විභාගය කල් යයි

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි

24 April 2026
මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි දිලිත් ජයවීර

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු  තමන්ට වැළඳී තිබූ  පිළිකා තත්ත්වයක් පිළිබඳ  හෙළි කරයි

ඩොලර් මිලියන 2.5 ගැන  රජයෙන්  විධිමත් ප්‍රකාශයක් නෑ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට  බඳවා ගැනීමේ  තරග විභාගය කල් යයි

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි

24 April 2026
මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි දිලිත් ජයවීර

මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි දිලිත් ජයවීර

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved