• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාගරිකා පීලි පැනීම සොයා බැලීමට විශේෂ කමිටුවක්

25 April 2026
in දේශීය, පුවත්
සාගරිකා  පීලි පැනීම  සොයා බැලීමට  විශේෂ කමිටුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ “සාගරිකා” සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමට බලපෑ නිශ්චිත හේතුව සෙවීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා මේ බව සඳහන් කළේය.
මෙම අනතුර නිසා කොන්ක්‍රීට් සිල්පර කොටවලට හානි සිදුව ඇති අතර, එම සිල්පර කොටවල පවතින ගැටලුවක් නිසා මෙම පීලි පැනීම සිදුවූයේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත නිගමනයකට පැමිණ නැත. අදාළ සිල්පර කොට ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට අනුව නිසි ලෙස ලබාගත් ඒවා බවත්, ඒවා බාල තත්ත්වයේ ඒවා යැයි දැනට ප්‍රකාශ කළ නොහැකි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළේය.
අනතුරට පත් වූ ද්විත්ව බලවේග කට්ටලයට සහ දුම්රිය මාර්ගයට සිදුව ඇති සමස්ත හානිය මෙතෙක් තක්සේරු කර නොමැත. හානියට පත් දුම්රිය කට්ටලය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් පසු පූර්ණ හානි තක්සේරුවක් සිදු කිරීමට නියමිත අතර, විමර්ශන කමිටු වාර්තාව ලැබුණු පසු පීලි පැනීමට බලපෑ සැබෑ හේතුව නිල වශයෙන් ප්‍රකාශ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 0
Previous Post

හිතාමතා හැංගුවේ නෑ, විමර්ශන නිසා නිහඬව හිටියා

Next Post

Beauty of Sri Lanka ඡායාරූප ප්‍රදර්ශනය හෙට ලොස් ඇන්ජලිස් හිදී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රටම එකට මෙහෙයුමෙන්  සැකකරුවන් එක්ලක්ෂ පනස් හයදහසකට  අධික පිරිසක් අත්අඩංගුවට

රටම එකට මෙහෙයුමෙන් සැකකරුවන් එක්ලක්ෂ පනස් හයදහසකට අධික පිරිසක් අත්අඩංගුවට

25 April 2026
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන්  ප්‍රශ්න කිරීම ගැන  වජිර අබේවර්ධන මහතා විරෝධයක්

මුදල් අමාත්‍යාංශයේ  සයිබර් මංකොල්ලය සෙවීමට  ඕස්ට්‍රේලියානු නිලධාරීන්ගේ සහය

ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක  සයිබර් මංකොල්ලය  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  දැඩි අවධානයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රටම එකට මෙහෙයුමෙන්  සැකකරුවන් එක්ලක්ෂ පනස් හයදහසකට  අධික පිරිසක් අත්අඩංගුවට

රටම එකට මෙහෙයුමෙන් සැකකරුවන් එක්ලක්ෂ පනස් හයදහසකට අධික පිරිසක් අත්අඩංගුවට

25 April 2026
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන්  ප්‍රශ්න කිරීම ගැන  වජිර අබේවර්ධන මහතා විරෝධයක්

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීම ගැන වජිර අබේවර්ධන මහතා විරෝධයක්

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved