• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිතාමතා හැංගුවේ නෑ, විමර්ශන නිසා නිහඬව හිටියා

මන්ත්‍රී චන්දන සූරියආරච්චි

25 April 2026
in දේශීය, පුවත්
හිතාමතා හැංගුවේ නෑ,  විමර්ශන නිසා නිහඬව හිටියා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා සිදුවූ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය අලාභය රජය විසින් හිතාමතා සඟවාගෙන සිටි එකක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අවධාරණය කරයි. මෙය සැලසුම් සහගත වංචාවකට වඩා සන්නිවේදන ක්‍රියාවලියේ පැවති දුර්වලතාවයක් හේතුවෙන් සිදු වූවක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
2026 වසරේ ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට ගෙවීමට තිබූ මුදල්, හැකර්වරුන්ගේ බලපෑම මත වෙනත් ගිණුමකට බැර වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. මෙම සිදුවීම සැලවූ වහාම අවශ්‍ය නීතිමය පියවර ගත් බවත්, ඉන්දියාවට සිදු කිරීමට තිබූ තවත් එවැනිම ගෙවීමකදී ඉදිරිපත් වූ වැරදි ගිණුම් අංකයක් හඳුනාගෙන එය වළක්වා ගැනීමට රජය සමත් වූ බවත් ඔහු පැවසීය.
විමර්ශන අවසන් වීමට පෙර තොරතුරු හෙළි නොකළේ වගකිවයුතු රජයක් ලෙස හැකර්වරුන්ට තමන්ගේ උපක්‍රම වෙනස් කිරීමට ඇති ඉඩකඩ වළක්වා ගැනීමට සහ මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන සේ ආරක්ෂිත පියවර ගැනීමට බව මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළේය.
විපක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පරිගණක අපරාධ අංශය මගින් විමර්ශන ආරම්භ කර ඇති බවයි. මීට අමතරව අදාළ නිලධාරීන්ට එරෙහිව ආයතනික විනය පරීක්ෂණ ද දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
Post Views: 0
Previous Post

රු. 15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 06ක සිරදඬුවම්

Next Post

සාගරිකා පීලි පැනීම සොයා බැලීමට විශේෂ කමිටුවක්

Editor TTV News

Editor TTV News

Next Post
සාගරිකා  පීලි පැනීම  සොයා බැලීමට  විශේෂ කමිටුවක්

සාගරිකා පීලි පැනීම සොයා බැලීමට විශේෂ කමිටුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක්  විවෘත කිරීමට පෙර  මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක් විවෘත කිරීමට පෙර මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

25 April 2026
ස්පාඤ්ඤයට එල්ල වූ  ඇමරිකානු තර්ජනයට එරෙහිව  යුරෝපීය නේටෝ මිත්‍ර රටවල්  පෙරමුණට

ස්පාඤ්ඤයට එල්ල වූ ඇමරිකානු තර්ජනයට එරෙහිව යුරෝපීය නේටෝ මිත්‍ර රටවල් පෙරමුණට

25 April 2026
රුපියල් කෝටි දෙකහමාරක  කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  ඡායාරූප ශිල්පියෙකු  කටුනායකදී දැලේ

රුපියල් කෝටි දෙකහමාරක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඡායාරූප ශිල්පියෙකු කටුනායකදී දැලේ

25 April 2026
දකුණු ලෙබනනයේ  ගැටුම් උත්සන්න වෙයි

දකුණු ලෙබනනයේ ගැටුම් උත්සන්න වෙයි

25 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක්  විවෘත කිරීමට පෙර  මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක් විවෘත කිරීමට පෙර මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

25 April 2026
ස්පාඤ්ඤයට එල්ල වූ  ඇමරිකානු තර්ජනයට එරෙහිව  යුරෝපීය නේටෝ මිත්‍ර රටවල්  පෙරමුණට

ස්පාඤ්ඤයට එල්ල වූ ඇමරිකානු තර්ජනයට එරෙහිව යුරෝපීය නේටෝ මිත්‍ර රටවල් පෙරමුණට

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved