• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු ගුවන් යානා වාහක නෞකා තුනක් ඉරානය වට කරයි

25 April 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකානු ගුවන් යානා  වාහක නෞකා තුනක්  ඉරානය වට කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ පවතින යුදමය උණුසුම තවත් තීව්‍ර කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය සිය තෙවන ගුවන් යානා වාහක නෞකාව වන USS George HW Bush මැදපෙරදිග කලාපයට කැඳවා තිබේ. සෙබළුන් පන්දහසක් සහ අතිනවීන ප්‍රහාරක ජෙට් යානා දසදහස් ගණනකින් සමන්විත මෙම දැවැන්ත නෞකාව දැනටමත් ඉරානයට ආසන්න මුහුදු සීමාවට පැමිණ ඇති බව ඇමෙරිකානු මධ්‍යම විධානය තහවුරු කරයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ ඇති වී තිබෙන දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ ඇමෙරිකාව සිය නාවික බලයෙන් හතළිස් ප්‍රතිශතයක්ම මේ වන විට මැදපෙරදිග කලාපයේ ස්ථානගත කර තිබීම විශේෂත්වයකි.
දැනටමත් කලාපයේ මෙහෙයුම් සිදුකරන USS Gerald R Ford සහ USS Abraham Lincoln යන නෞකා ද්විත්වයට මෙම නව නෞකාව එක්වීමත් සමඟ ඇමෙරිකානු යුද ශක්තිය පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම ඉරානය විසින් පනවා ඇති මුහුදු අවහිරතා බිඳ දැමීමට සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ජාත්‍යන්තර තෙල් ප්‍රවාහනය සුරක්ෂිත කිරීමට මෙම නාවික බලඇණිය යොදා ගැනීමට නියමිතය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කරන ලෙස ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට මෙම නව අතිරේක බලඇණිය සෘජුවම දායක වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම නෞකාව සතු තවත් සුවිශේෂී අංගයක් වන්නේ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා අත්හදා බලන ලද නවතම ලේසර් අවි පද්ධතියයි (LOCUST Laser Weapon System). ඉරානය විසින් දියත් කරන ලාභදායී ප්‍රහාරක ඩ්‍රෝන යානා විනාශ කිරීම සඳහා මෙම තාක්ෂණය ඉතා සාර්ථකව යොදාගත හැකි බව ඇමෙරිකානු නාවික හමුදාව පවසයි. දෙපාර්ශ්වයම සටන් විරාමයක් පවතින බව ප්‍රකාශ කළද, හෝමුස් සමුද්‍ර සන්ධිය තුළ නෞකා අත්පත් කර ගැනීම් සහ ප්‍රහාර එල්ල වීම් දිගින් දිගටම වාර්තා වීම හේතුවෙන් කලාපය දැඩි යුද අවදානමක පවතී.
Post Views: 1
Previous Post

ඇමෙරිකානු වෙළඳපොළ නැතත් අපිට පැවැත්මක් තිබෙනවා

Next Post

මාධ්‍යවේදීන් ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හමුවේ ලෝකයම කම්පනය වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආරක්ෂක ලේකම් සහ  එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිත  අතර නිව්යෝර්ක්හිදී සාකච්ඡා

ආරක්ෂක ලේකම් සහ එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිත අතර නිව්යෝර්ක්හිදී සාකච්ඡා

25 April 2026
ඉරාන විදේශ අමාත්‍යවරයා  සහ ඇමරිකානු නියෝජිතයන් අතර  තීරණාත්මක හමුවක්  පාකිස්තානයේදී

ශ්‍රී ලංකාවේ සංචාරක සහ උත්සව  ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට Sri Lanka Event Calendar වෙබ් අඩවිය එළිදක්වයි

ඉන්දුනීසියානු නියෝජ්‍ය විදේශ ඇමති  සහ අමාත්‍ය විජිත හේරත්  අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක ලේකම් සහ  එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිත  අතර නිව්යෝර්ක්හිදී සාකච්ඡා

ආරක්ෂක ලේකම් සහ එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිත අතර නිව්යෝර්ක්හිදී සාකච්ඡා

25 April 2026
ඉරාන විදේශ අමාත්‍යවරයා  සහ ඇමරිකානු නියෝජිතයන් අතර  තීරණාත්මක හමුවක්  පාකිස්තානයේදී

ඉරාන විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකානු නියෝජිතයන් අතර තීරණාත්මක හමුවක් පාකිස්තානයේදී

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved