• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හැකර්වරුන්ට මුදල් ගෙවීමේ සිද්ධිය සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි

25 April 2026
in දේශීය, පුවත්
හැකර්වරුන්ට මුදල් ගෙවීමේ  සිද්ධිය සෙවීමට  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්  ඉල්ලයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මහා භාණ්ඩාගාරය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශ්වයක ගිණුමකට බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ අදාළ කාරක සභාවේ සභාපතිත්වය සහ බහුතර සාමාජිකත්වය විපක්ෂයට හිමිවිය යුතු බවයි.
මෙම මූල්‍ය අස්ථානගතවීම පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවෙන් සහ ජනතාවගෙන් වසන් කර ඇති බවට රජයට චෝදනා කළ විපක්ෂ නායකවරයා, වරද නිලධාරීන් මත පටවමින් අභ්‍යන්තර පරීක්ෂණ පැවැත්වීම පක්ෂග්‍රාහී ක්‍රියාවක් බව ද පෙන්වා දුන්නේය. විනිවිදභාවයෙන් යුත් ස්වාධීන පරීක්ෂණයක් හරහා පමණක් සත්‍ය අනාවරණය කරගත හැකි බවත්, ඩොලර් මිලියන 2.5ක වැනි විශාල මුදලක් අහිමිවීම සම්බන්ධයෙන් රජය වගකීම භාරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 7
Previous Post

රුපියල් 15,000ක අල්ලසක් ලබාගත් කම්කරු නිලධාරියෙකුට වසර 6ක සිරදඬුවමක්

Next Post

අකුණු ප්‍රහාර හමුවේ අසරණ වූ රත්නපුරේ පිටකන්ද ගම්මානය

Editor TTV News

Editor TTV News

Next Post
අකුණු ප්‍රහාර හමුවේ  අසරණ වූ  රත්නපුරේ පිටකන්ද ගම්මානය

අකුණු ප්‍රහාර හමුවේ අසරණ වූ රත්නපුරේ පිටකන්ද ගම්මානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන්  සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙවර  සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට

සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙවර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට

25 April 2026
පීලි පැනීමට ලක්වූ  ‘සාගරිකා’ දුම්රිය  යළි පීලිගත කෙරේ

පීලි පැනීමට ලක්වූ ‘සාගරිකා’ දුම්රිය යළි පීලිගත කෙරේ

25 April 2026
ශ්‍රී ලංකාවට පැමිණි  සංචාරකයින් සංඛ්‍යාව  අටලක්ෂ හතළිස් දහස ඉක්මවයි

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව අටලක්ෂ හතළිස් දහස ඉක්මවයි

25 April 2026
කෝටි තුනකට අධික විදෙස් දුම්වැටි  තොගයක් සමඟ  ව්‍යාපාරිකයෙකු කටුනායකදී දැලේ

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස

25 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන්  සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙවර  සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට

සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙවර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට

25 April 2026
පීලි පැනීමට ලක්වූ  ‘සාගරිකා’ දුම්රිය  යළි පීලිගත කෙරේ

පීලි පැනීමට ලක්වූ ‘සාගරිකා’ දුම්රිය යළි පීලිගත කෙරේ

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved