• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු උත්සවයකදී මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන් පහරදීමක්

27 April 2026
in දේශීය, පුවත්
අවුරුදු උත්සවයකදී  මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන්  පහරදීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් එල්ල කළ බව කියන පහරදීමකින් තුවාල ලැබූ අඹුසැමි යුවළක් රෝහල්ගත කර තිබේ. ඉපලෝගම, හිරිපිටියාගම ක්‍රීඩාංගණයේ පැවති ප්‍රාදේශීය සභා අවුරුදු උළෙල අතරතුර මෙම ගැටුම සිදුව ඇති බව වාර්තා වේ.
පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව සහ ඇයගේ සැමියා මුලින්ම කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරයාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව ඉපලෝගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කරන පරිදි, මෙම පහරදීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට සැක කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගනිමින් පවතින අතර, සැකකාර මන්ත්‍රීවරයා සහ අනෙකුත් පිරිස සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව ඉපලෝගම පොලිසිය වැඩිදුරටත් තහවුරු කළේය.
Post Views: 1
Previous Post

ඉරාන විදේශ අමාත්‍යවරයා හදිසියේම මොස්කව් බලා යයි

Next Post

භාණ්ඩාගාර ලේකම් ඉල්ලා අස්විය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

19 හැවිරිදි තරුණයා  පැහැරගෙන ගොස්  ඝාතනය කිරීමේ සිද්ධියට  සැකකරුවන් 5ක් අත්අඩංගුවට

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් 5ක් අත්අඩංගුවට

27 April 2026
ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන්  අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

ඩීසල් ආනයනයේ අක්‍රමිකතා සෙවීමට  ඒකාබද්ධ විපක්ෂයෙන්  අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

රටම එකට  මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුම  ඇලහැරට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

19 හැවිරිදි තරුණයා  පැහැරගෙන ගොස්  ඝාතනය කිරීමේ සිද්ධියට  සැකකරුවන් 5ක් අත්අඩංගුවට

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් 5ක් අත්අඩංගුවට

27 April 2026
ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන්  අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන් අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved