• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයන්ට ජාත්‍යන්තර රැකියා ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්

27 April 2026
in දේශීය, පුවත්
විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයන්ට  ජාත්‍යන්තර රැකියා ලබාදීමට  විශේෂ වැඩපිළිවෙළක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගන්නා සාමාජිකයන්ට ජාත්‍යන්තර නාවික හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා උදාකර දීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පවත්වා තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් මෙම හමුව සිදුවිය.
මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ විශ්‍රාම යන නාවික සාමාජිකයන්ට ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සුදුසුකම් සහ සහතික පත්‍ර ලබාගැනීම සඳහා විධිමත් යන්ත්‍රණයක් සකස් කිරීමයි. ගෝලීය සමුද්‍රීය කර්මාන්තයට ප්‍රවේශ වීමට අවශ්‍ය නීතිමය රාමුව කඩිනමින් සකස් කිරීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. නාවික හමුදාධිපතිවරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

අද සවස 2න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

Next Post

6 වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027දී ඇරඹේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යාපනය ඇමරිකානු පියසට  වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

යාපනය ඇමරිකානු පියසට වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

27 April 2026
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා  ආගමික සහ සංස්කෘතික සබඳතා  ශක්තිමත් කිරීමට සාකච්ඡා

ආර්ජන්ටිනා තරුණියකගේ  අස්ථානගත වූ ගමන් මල්ල සොයා දී  නියමිත වේලාවට ගුවන්තොටුපළට යැවීමට  නිලධාරීන්ගෙන් සහයක්

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක  අරමුදල් අවභාවිතයට එරෙහිව  කොළඹදී විරෝධතා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යාපනය ඇමරිකානු පියසට  වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

යාපනය ඇමරිකානු පියසට වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

27 April 2026
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා  ආගමික සහ සංස්කෘතික සබඳතා  ශක්තිමත් කිරීමට සාකච්ඡා

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved