• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්: භාවිත කළ හැකි විකල්ප මාර්ග මෙන්න

27 April 2026
in දේශීය, පුවත්
හෙට කොළඹ නගරයේ  විශේෂ රථවාහන සැලැස්මක්:  භාවිත කළ හැකි  විකල්ප මාර්ග මෙන්න
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) කොළඹදී පැවැත්වීමට නියමිත “Walk for Peace Program Sri Lanka” වැඩසටහන හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දෙයි.
සාමය සඳහා වන මෙම පාගමන හෙට (28) පස්වරු 04.00 ට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් ආරම්භ වේ. ඒ අනුව හෙට පෙරවරු 11.00 සිට අවස්ථානුකූලව මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරේ.
වාහන ගමනාගමනය සීමා වන ප්‍රධාන මාර්ග සහ ප්‍රදේශ
බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්ගය හරහා බොරැල්ල හන්දිය දක්වා
මරදාන පාර, නන්දදාස කෝදාගොඩ මාවත, වෝඩ් පෙදෙස සහ සොයිසා වටරවුම
ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්. ආර්. සේනානායක මාවත සහ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මාවත
හෝර්ටන් වටරවුම, නිදහස් මාවත, ප්‍රේමසිරි කේමදාස මාවත සහ කේම්බ්‍රිජ් පෙදෙස
ග්ලාස් හවුස්, මාර්කස් ප්‍රනාන්දු මාවත, මල් පාර, පිත්තල හන්දිය සහ ජේම්ස් පීරිස් මාවත
මුත්තයියා පාර, බේබෲක් වීදිය, ස්ටැපල් වීදිය සහ ගංගාරාම විහාරස්ථානය අවට මාර්ග
මෙම කාලසීමාව තුළ ඇති විය හැකි දැඩි රථවාහන තදබදය මගහරවා ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන් කොළඹ නගරයට ඇතුළු වන සහ පිටවන ජනතාව මේ පිළිබඳව කල්වේලා ඇතිව සැලකිලිමත් වීම වැදගත් වේ.
Post Views: 5
Previous Post

සජබ මැයි දින රැලියට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයට නිල ආරාධනයක්

Next Post

දිට්වා හානිය බිලියන 500යි

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා හානිය බිලියන 500යි

දිට්වා හානිය බිලියන 500යි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුම්රිය ධාවනය  වේගසීමාවලට පමණයි

දුම්රිය ධාවනය වේගසීමාවලට පමණයි

27 April 2026
දිට්වා හානිය බිලියන 500යි

දිට්වා හානිය බිලියන 500යි

27 April 2026
හෙට කොළඹ නගරයේ  විශේෂ රථවාහන සැලැස්මක්:  භාවිත කළ හැකි  විකල්ප මාර්ග මෙන්න

හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්: භාවිත කළ හැකි විකල්ප මාර්ග මෙන්න

27 April 2026
සජබ මැයි දින රැලියට  එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයට  නිල ආරාධනයක්

සජබ මැයි දින රැලියට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයට නිල ආරාධනයක්

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුම්රිය ධාවනය  වේගසීමාවලට පමණයි

දුම්රිය ධාවනය වේගසීමාවලට පමණයි

27 April 2026
දිට්වා හානිය බිලියන 500යි

දිට්වා හානිය බිලියන 500යි

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved