• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Infinix Note 60 Series එළිදක්වයි AI Matrix Display සහ Snapdragon තාක්ෂණය සමඟින් නව පෙරළියක්

28 April 2026
in පුවත්, විදෙස්
Infinix Note 60 Series එළිදක්වයි AI Matrix Display සහ  Snapdragon තාක්ෂණය සමඟින්  නව පෙරළියක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
Infinix සමාගම සිය නවතම Note 60 ස්මාර්ට් ජංගම දුරකථන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා කොළඹදී දැවැන්ත උත්සවයක් පවත්වන ලදී. “Take Note, Take Lead” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උත්සවයේදී සන්නිවේදන තාක්ෂණයේ නවතම මානයක් සනිටුහන් කරමින් AI Matrix Display සහ Snapdragon 5G කාර්ය සාධනය සහිත මෙම නව මාදිලිය එළිදක්වන ලදී.
මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ ඇති විශේෂත්වය වන්නේ පරිශීලකයාගේ එදිනෙදා කටයුතු වඩාත් පහසු කරන, පණිවිඩ සහ අනෙකුත් දැනුම්දීම් බුද්ධිමත් ලෙස පෙන්වන AI Matrix Display තාක්ෂණයයි. මීට අමතරව, JBL සහ Qualcomm Technologies යන ලොව සුප්‍රසිද්ධ සමාගම් සමඟ එක්ව වඩාත් ගුණාත්මක ශබ්ද පද්ධතියක් සහ වේගවත් දත්ත සැකසීමේ හැකියාවක් මෙම Note 60 Series වෙත එක් කර තිබේ. Ferrari මෝටර් රථ සැලසුම්වලින් ආභාෂය ලැබූ Pininfarina ආයතනයේ සැලසුම් දායකත්වය ද මෙම නව දුරකථන පෙළෙහි පෙනුම තවත් ඔප්නංවා ඇත.
උත්සවය සඳහා යුකී නවර්ත්න සහ ඉන්ෆිනිටි (Infinity) සංගීත කණ්ඩායම සිය දායකත්වය ලබා දුන් අතර, Dialog, Abans, Phoneme සහ Stelacom යන ආයතන ද Infinix සමාගම සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරන බව මෙහිදී ප්‍රකාශ විය. නවීන තාක්ෂණය සොයන තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම Note 60 Series, ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ සුවිශේෂී සලකුණක් වනු ඇති බව සමාගමේ විශ්වාසයයි.
Post Views: 5
Previous Post

න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ සමුළුවේදී ඇමරිකාව සහ ඉරානය ගැටෙයි

Next Post

ඉරාකයේ නව අගමැති ධුරයට කෝටිපති ව්‍යාපාරික අලි අල් සයිදි නම් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved