• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජිමී කිමෙල්ව වහාම සේවයෙන් ඉවත් කරන ලෙස ජනාධිපති ට්‍රම්ප්ගෙන් බලපෑම්

28 April 2026
in පුවත්, විදෙස්
ජිමී කිමෙල්ව  වහාම සේවයෙන් ඉවත් කරන ලෙස  ජනාධිපති ට්‍රම්ප්ගෙන් බලපෑම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සුප්‍රසිද්ධ රූපවාහිනී හාස්‍ය රංගන ශිල්පී ජිමී කිමෙල් (Jimmy Kimmel) විසින් සිදුකරන ලද ප්‍රකාශයක් දැඩි ලෙස හෙළා දකිමින්, ඔහුව වහාම සේවයෙන් ඉවත් කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ABC සහ ඩිස්නි (Disney) ආයතනවලින් ඉල්ලා සිටී.
පසුගිය සෙනසුරාදා වොෂින්ටනයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට දින කිහිපයකට පෙර, ජිමී කිමෙල් විසින් මෙලනියා ට්‍රම්ප් මහත්මියව “වැන්දඹුවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තියකට” (Expectant widow) සමාන කරමින් ප්‍රකාශයක් කර තිබුණි. මෙම ප්‍රකාශය ප්‍රචණ්ඩත්වයට කරන ලද අනුබල දීමක් ලෙස ජනාධිපතිවරයා චෝදනා කරයි.
තම සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේ, කිමෙල්ගේ මෙම “නින්දිත” ප්‍රකාශය සාමාන්‍ය සීමාවන් ඉක්මවා ගිය එකක් බවයි. එසේම මෙලනියා ට්‍රම්ප් මහත්මිය ද ඊයේ (27) මෙම ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කළාය. වෙඩි තැබීමේ සිදුවීම වීමට පෙර මෙම විහිළුව සිදු කර තිබුණද, එවැනි ප්‍රකාශ හරහා අනතුරුදායක පසුබිමක් නිර්මාණය වන බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ. කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ABC ආයතනය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.
Post Views: 2
Previous Post

සොරකම් කරන ලද ධාන්‍ය Haifa වරායට රැගෙන ඒම ගැන යුක්රේනයෙන් ඊශ්‍රායලයට විරෝධයක්

Next Post

ඇමරිකාවේ විදුලි බල ව්‍යාපෘතිවල විශාල වෙනසක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Adalimumab එන්නත්   මිලදී ගැනීමට  කැබිනට් අනුමැතිය

Adalimumab එන්නත් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

28 April 2026
දිට්වා සුළි කුණාටුවෙන්  හානි වූ ආගමික ස්ථාන  ප්‍රතිසංස්කරණයට  කැබිනට් අනුමැතිය

නිර්මාතෘවරයාගේ දැඩි බලපෑම  මධ්‍යයේ Lululemon සමාගමට  නව අධ්‍යක්ෂවරියක පත් කෙරේ

ශ්‍රී පාදස්ථානය ඇතුළු  සංචාරක මධ්‍යස්ථාන රැසක  කේබල් කාර් ව්‍යාපෘති ඇරඹීමට  රජයේ අවධානය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන්  හානි වූ ආගමික ස්ථාන  ප්‍රතිසංස්කරණයට  කැබිනට් අනුමැතිය

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට කැබිනට් අනුමැතිය

28 April 2026
නිර්මාතෘවරයාගේ දැඩි බලපෑම  මධ්‍යයේ Lululemon සමාගමට  නව අධ්‍යක්ෂවරියක පත් කෙරේ

නිර්මාතෘවරයාගේ දැඩි බලපෑම මධ්‍යයේ Lululemon සමාගමට නව අධ්‍යක්ෂවරියක පත් කෙරේ

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved