• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැති ඇමතිවරුන් පිරිසක් රටින් පිටවීමට සූදානම් වන බවට තිස්ස කුට්ටිආරච්චිගෙන් චෝදනාවක්

28 April 2026
in දේශීය, පුවත්
මැති ඇමතිවරුන් පිරිසක්  රටින් පිටවීමට සූදානම් වන බවට  තිස්ස කුට්ටිආරච්චිගෙන්  චෝදනාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් මේ වන විට මෙරටින් පිටව යාමට අවශ්‍ය වීසා බලපත්‍ර සකස් කරගනිමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පවතින දේශපාලන තත්ත්වය හමුවේ මෙම පිරිස මෙලෙස රටින් පිටවීමට සූදානම් වන බවයි. මෙහිදී ඔහු වැඩිදුරටත් චෝදනා කළේ හැකර් ප්‍රහාර එල්ල වූ බව පවසමින් මහා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කර ඇති බවත්, එකම කොන්ත්‍රාත්කරුවන් පිරිසකට කිහිප වරක් මුදල් ගෙවීම හරහා මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවෙමින් පවතින බවත්ය.
මෙලෙස නීතිවිරෝධී ලෙස උපයා ගන්නා මුදල් තොග පිටින් පැලවත්තේ පිහිටි කාර්යාලයක් වෙත රැස් කරමින් පවතින බවට ද හිටපු මන්ත්‍රීවරයා ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කළේය. රටේ ජනතාවගේ මුදල් මේ ආකාරයෙන් අවභාවිත කිරීම සහ රජයේ මැති ඇමතිවරුන් රටින් පිටවීමට දරන උත්සාහයන් සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කර සිටියි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර, පවතින ආර්ථික සහ දේශපාලන වාතාවරණය හමුවේ මෙම අනාවරණය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.
Post Views: 5
Previous Post

නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු ජාඇලදී අත්අඩංගුවට

Next Post

බඩගින්නේ හිටි හොර මුලක් වේගයෙන් හොරකම් කරනවා

Editor TTV News

Editor TTV News

Next Post

බඩගින්නේ හිටි හොර මුලක් වේගයෙන් හොරකම් කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Hela Clothing  කර්මාන්තශාලා කිහිපයක්  Emerald Clothing යටතට

Hela Clothing කර්මාන්තශාලා කිහිපයක් Emerald Clothing යටතට

28 April 2026
මැදපෙරදිග යුද්ධයේ  බලපෑම හමුවේ  මෝල්ටා අගමැතිගෙන්  හදිසි මහා මැතිවරණයක්

මැදපෙරදිග යුද්ධයේ බලපෑම හමුවේ මෝල්ටා අගමැතිගෙන් හදිසි මහා මැතිවරණයක්

28 April 2026
ජාතික රෝහලේ සහ  අපේක්ෂා රෝහලේ  පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

28 April 2026
දැවැන්ත හෝටල් සමාගමක්  අද කොටස් වෙළෙඳපොළෙන්  ඉවත් වෙයි

දැවැන්ත හෝටල් සමාගමක් අද කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වෙයි

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධයේ  බලපෑම හමුවේ  මෝල්ටා අගමැතිගෙන්  හදිසි මහා මැතිවරණයක්

මැදපෙරදිග යුද්ධයේ බලපෑම හමුවේ මෝල්ටා අගමැතිගෙන් හදිසි මහා මැතිවරණයක්

28 April 2026
ජාතික රෝහලේ සහ  අපේක්ෂා රෝහලේ  පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved