• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජොහැන්නස්බර්ග් මාර්ගවල වළවල් පෙන්වීමට දකුණු අප්‍රිකානු දේශපාලඥවරියක් මඩ වළක පිහිනයි

28 April 2026
in පුවත්, විදෙස්
ජොහැන්නස්බර්ග් මාර්ගවල  වළවල් පෙන්වීමට  දකුණු අප්‍රිකානු දේශපාලඥවරියක්  මඩ වළක පිහිනයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු අප්‍රිකාවේ ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ප්‍රබල දේශපාලඥවරියක වන 75 හැවිරිදි හෙලන් සිලේ (Helen Zille), ජොහැන්නස්බර්ග් නුවර කැඩී බිඳී ගිය මාර්ග සහ අසාර්ථක නගර කළමනාකරණය විවේචනය කිරීම සඳහා අපූරු විරෝධතාවක නිරත වී තිබේ. ඇය කිමිදුම් ඇඳුමකින් සහ පිහිනුම් තොප්පියකින් සැරසී නගරයේ මහා මාර්ගයක් මැද නිර්මාණය වී තිබූ යෝධ මඩ වළකට බැස පිහිනීමට කටයුතු කළාය.
ජොහැන්නස්බර්ග් නුවර ඩග්ලස්ඩේල් ප්‍රදේශයේ පුපුරා ගිය ජල නළයක් හේතුවෙන් නිර්මාණය වී තිබූ මෙම යෝධ වළ වසර තුනක පමණ කාලයක සිට බලධාරීන් විසින් නොසලකා හැර තිබුණි. ‘රන් නගරය’ ලෙස හැඳින්වෙන ජොහැන්නස්බර්ග් නුවර පවතින දුර්වල සේවා සැපයීම ලෝකයටම පෙන්වා දීම සඳහා ඇය මෙම මඩ වළ පොදු පිහිනුම් තටාකයක් ලෙස භාවිතා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරියාය. එහිදී ඇය හාස්‍ය මුසු ස්වරූපයෙන් ජලය යට මාළුන් සොයන අයුරු ද දක්නට ලැබුණි.
මෙම වීඩියෝව අන්තර්ජාලය පුරා වේගයෙන් ප්‍රචලිත වීමත් සමඟ ජොහැන්නස්බර්ග් නගරාධිපතිවරයාගේ අවධානය ඒ වෙත යොමු වූ අතර විරෝධතාවෙන් පසුදිනම අදාළ නළය අලුත්වැඩියා කර වළ වසා දැමීමට නගර සභාව පියවර ගත්තේය. කෙසේ වෙතත් විපක්ෂය චෝදනා කරන්නේ අදාළ නළය අලුත්වැඩියා කර සුළු වේලාවකින් එය නැවතත් පුපුරා ගොස් ඇති බවයි. සාමාන්‍ය මහජන පැමිණිල්ලක් හාස්‍යජනක දර්ශනයක් බවට පත් කරමින් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට හෙලන් සිලේ සමත් වීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.
Post Views: 3
Previous Post

වල් ඌරන් පලවා හැරීමට පෝලන්තය රොබෝ තාක්ෂණය යොදාගත් හැටි

Next Post

13 වන මහළේ සිරවී සිටි බලු පැටවා බේරාගත් සිඩ්නි නුවර ත්‍රාසජනක මෙහෙයුම

Editor TTV News

Editor TTV News

Next Post
13 වන මහළේ සිරවී සිටි  බලු පැටවා බේරාගත් සිඩ්නි නුවර  ත්‍රාසජනක මෙහෙයුම

13 වන මහළේ සිරවී සිටි බලු පැටවා බේරාගත් සිඩ්නි නුවර ත්‍රාසජනක මෙහෙයුම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
දඹුල්ල මූලික රෝහල  මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක  දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

දඹුල්ල මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

28 April 2026
2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට  වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved