• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුව රුමේෂ් තරංගට ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ සහය

28 April 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුව  රුමේෂ් තරංගට  ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ සහය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කෙන්යාවේ පැවති Kip Keino Classic තරගාවලියේදී මීටර් 89.28ක දක්ෂතාවක් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටුවූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග සහ ඔහුගේ පුහුණුකරු ඊයේ (27) ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමු විය. “Mission Olympic” වැඩසටහන හරහා තමන්ට ලබාදෙන මූල්‍ය හා තාක්ෂණික ආධාර පිළිබඳව ක්‍රීඩකයා සහ පුහුණුකරු මෙහිදී අමාත්‍යවරයා වෙත සිය කෘතඥතාව පළ කර තිබේ.
රුමේෂ් තරංගගේ ජාත්‍යන්තර ජයග්‍රහණ අගය කළ අමාත්‍යවරයා ඉදිරි තරගාවලි සඳහා වන සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දිය හැකි ඉහළ විභවයක් ඔහු සතු බව හඳුනාගත් අමාත්‍යවරයා ඔහු වෙනුවෙන් අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන, විදේශ පුහුණු අවස්ථා සහ අනෙකුත් පහසුකම් ලබාදීමට පූර්ණ පොරොන්දුව ලබා දී ඇත.
රුමේෂ් තරංග යනු මෙරටට ඔලිම්පික් බලාපොරොත්තුවක් ගෙන ආ ක්‍රීඩකයෙකු බවත් ඔහුට සහ ඔහුගේ පුහුණුකරුට උපරිම සහයෝගය ලබාදීම අමාත්‍යාංශයේ වගකීමක් බවත් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙම සහයෝගය ජාත්‍යන්තර තලයේ සාර්ථකත්වය කරා යන ගමනේදී තමන්ට විශාල ශක්තියක් වන බව රුමේෂ් තරංග මෙහිදී පවසා සිටියේය.
Post Views: 2
Previous Post

මිනිස් චින්තනයට AI තාක්ෂණයෙන් එල්ල වන බලපෑම පිළිබඳ පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

වසර 24කට පසු හෙළි වූ මිනීමැරුම

Editor TTV News

Editor TTV News

Next Post
වසර 24කට පසු හෙළි වූ මිනීමැරුම

වසර 24කට පසු හෙළි වූ මිනීමැරුම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
දඹුල්ල මූලික රෝහල  මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක  දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

දඹුල්ල මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

28 April 2026
2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට  වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

28 April 2026
‘රටක ස්වෛරීත්වය හා  ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී  ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

‘රටක ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
දඹුල්ල මූලික රෝහල  මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක  දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

දඹුල්ල මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved