• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිනිස් චින්තනයට AI තාක්ෂණයෙන් එල්ල වන බලපෑම පිළිබඳ පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

28 April 2026
in දේශීය, පුවත්
මිනිස් චින්තනයට  AI තාක්ෂණයෙන් එල්ල වන බලපෑම  පිළිබඳ පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගෙන්  අනතුරු ඇඟවීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කෘතිම බුද්ධිය (AI) මත පමණට වඩා යැපීම මිනිසාගේ ස්වාධීන චින්තන ශක්තිය පිරිහීමට හේතු විය හැකි බව වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියෝ පවසති. කැලණිය රජමහා විහාරයේ පැවති ධර්ම දේශනයකදී උන්වහන්සේ පෙන්වා දුන්නේ වර්තමානයේ සිසුන් ඇතුළු බොහෝ පිරිසක් ලිපි ලේඛන සකස් කිරීමේ සිට මූලික ජීවන තීරණ ගැනීම දක්වා AI තාක්ෂණය භාවිතා කිරීමට හුරුවීම නිසා මිනිස් මොළය වෙහෙසවීම ක්‍රමයෙන් අත්හැර දමා ඇති බවයි. මෙය මුවහත් පිහියක් වැනි බලවත් මෙවලමක් බැවින් එය වගකීම් සහගතව සහ අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් පරිහරණය කිරීමේ වැදගත්කම උන්වහන්සේ අවධාරණය කළහ.
තාක්ෂණයට වහල් නොවී ඕනෑම ගැටලුවකදී ප්‍රථමයෙන් තමන්ගේම බුද්ධිය මෙහෙයවා විසඳුම් සෙවිය යුතු බව පෙන්වා දුන් උන්වහන්සේ, තාක්ෂණය මතම යැපීම දිගින් දිගටම සිදු වුවහොත් මිනිසා රොබෝවරයෙකු බවට පත්වීම වැළැක්විය නොහැකි බව ද සඳහන් කළහ. AI තාක්ෂණය නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් එය ප්‍රයෝජනවත් මෙවලමක් වුවද, නොසැලකිලිමත් ලෙස භාවිත කිරීම ජීවිතයට හානිදායක විය හැකි බව උන්වහන්සේ වැඩිදුරටත් සිහිපත් කළහ.
Post Views: 1
Previous Post

බ්‍රේක් නැතිවෙලා, බ්‍රේක් නැතිවෙලා බගවන්තලාවේදී පාසල් බස් රථයක් පෙරළී සිසුන් 34ක් රෝහලට

Next Post

ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුව රුමේෂ් තරංගට ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ සහය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය  අතර ආර්ථික හා වෙළඳ සබඳතා  ශක්තිමත් කිරීමට නව මාවතක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට නව මාවතක්

28 April 2026
ශ්‍රී ලංකාව සහ චීනය අතර  සංචාරක හා අධ්‍යාපනික සබඳතා  ශක්තිමත් කිරීමට  නව එකඟතා රැසක්

තැපැල් දෙපාර්තමේන්තුව  US Post වෙත ගෙවූ  ඩොලර් ලක්ෂ 6ක මුදලක් අතුරුදන්

සබරගමුව පළාතේ  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට  ආණ්ඩුකාරවරියගෙන් විසඳුම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය  අතර ආර්ථික හා වෙළඳ සබඳතා  ශක්තිමත් කිරීමට නව මාවතක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට නව මාවතක්

28 April 2026
ශ්‍රී ලංකාව සහ චීනය අතර  සංචාරක හා අධ්‍යාපනික සබඳතා  ශක්තිමත් කිරීමට  නව එකඟතා රැසක්

ශ්‍රී ලංකාව සහ චීනය අතර සංචාරක හා අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීමට නව එකඟතා රැසක්

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved