• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදල් ලේකම් මැතිසබා කමිටුව මගහැරලා ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මහා භාණ්ඩාගාර වංචාවක් ගැන හෙළිදරව්වක්

28 April 2026
in දේශීය, පුවත්
මුදල් ලේකම් මැතිසබා කමිටුව මගහැරලා ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක  මහා භාණ්ඩාගාර වංචාවක් ගැන හෙළිදරව්වක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ විසිපහක (ඩොලර් මිලියන 2.5ක) ණය මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් වෙනත් පාර්ශවයකට බැර වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට මුදල් ලේකම්වරයා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවුවද ඔහු එය මගහැර ඇති බව එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරකයන් ඇතුළු වී ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස වෙනත් ගිණුමකට හරවා ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය මීට පෙර තහවුරු කර තිබුණි. මෙම සිදුවීම 2025 දෙසැම්බර් සහ 2026 ජනවාරි අතර කාලයේ සිදුව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (28) පාර්ලිමේන්තු මුදල් කාරක සභාව හමුවට කැඳවා තිබුණද ඔහු පැමිණ නැත. අප්‍රේල් 22 වැනිදා මේ පිළිබඳ ලිඛිතව දැනුම් දුන් බව හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව තමාට සියයට 99ක සැකයක් පවතින බවත් මෙය හුදෙක් පරිගණක පද්ධතියකට ඇතුළු වීමක් නොව වෙනත් බැරෑරුම් තත්ත්වයක් විය හැකි බවත් සභාපතිවරයා පවසයි. පළමු වතාවට දේශපාලඥයෙකු මුදල් අමාත්‍යාංශයට පත් කිරීම මෙම පරිපාලනමය ගැටලුවලට හේතුව බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මහා භාණ්ඩාගාරය විසින් සිදුකරන ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින විශ්වාසය බිඳවැටීමට මෙම සිදුවීම සෘජුවම බලපාන බැවින් මුදල් ලේකම්වරයා කඩිනමින් පාර්ලිමේන්තුවට මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ යුතු බව කාරක සභාවේ ස්ථාවරය වී තිබේ. දැනට මෙම සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය (CID) සහ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) හරහා පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
Post Views: 0
Previous Post

RDA කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවා තිබෙනවා නැවත ඒවා එකතු කරමින් ඉන්නේ

Next Post

ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නගේ පෙත්සම් විභාගය අවසන් තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබයි

Editor TTV News

Editor TTV News

Next Post
ශානි අබේසේකර සහ  රවී සෙනෙවිරත්නගේ  පෙත්සම් විභාගය අවසන්  තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබයි

ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නගේ පෙත්සම් විභාගය අවසන් තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
දඹුල්ල මූලික රෝහල  මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක  දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

දඹුල්ල මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

28 April 2026
2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට  වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved