• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක මධ්‍යස්ථාන රැසක කේබල් කාර් ව්‍යාපෘති ඇරඹීමට රජයේ අවධානය

28 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී පාදස්ථානය ඇතුළු  සංචාරක මධ්‍යස්ථාන රැසක  කේබල් කාර් ව්‍යාපෘති ඇරඹීමට  රජයේ අවධානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී පාදස්ථානය ඇතුළු මෙරට සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන කිහිපයක කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සංචාරක කාර්යසාධන බලකා රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස දීර්ඝ කාලයක සිට විවිධ පාර්ශ්වයන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර, ඊට අමතරව කිකිළියාමාන සහ ඇල්ල යන ප්‍රදේශ ද කේබල් කාර් ව්‍යාපෘති සඳහා සුදුසු ස්ථාන ලෙස හඳුනාගෙන ඇත. මෙම ස්ථානවල ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳව විධිමත් ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීමටත්, අවශ්‍ය මූලික අවසරයන් ලබා ගැනීමට අදාළ වාර්තා සකස් කිරීමටත් මෙහිදී තීරණය විය.
මීට අමතරව, මෙරට සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එළඹෙන මැයි මස 25 වන දා සිට රටවල් 40ක් සඳහා නිදහස් වීසා පහසුකම ක්‍රියාත්මක කිරීමට ද රජය සැලසුම් කර ඇත. මෙම පියවර හරහා මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි. එමෙන්ම යාල ඇතුළු මෙරට වනෝද්‍යාන 19ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, එම ස්ථානවල නඩත්තු කටයුතු පෞද්ගලික අංශයට පවරා දීම සහ නව වැසිකිලි පද්ධති ස්ථාපිත කිරීම කෙරෙහි ද සාකච්ඡා විය. සංචාරක යටිතල පහසුකම් සැපයීමේදී සනීපාරක්ෂක පහසුකම් ඉතා වැදගත් සාධකයක් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම කොල්ලුපිටියේ සිට මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව නව සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇති අතර, එමඟින් දිනකට සංචාරකයින් 2,000ත් 3,000ත් අතර පිරිසක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිතය. මෙම විශේෂ සාකච්ඡාව සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වී සිටියහ.
Post Views: 0
Previous Post

ට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූවන් වෙනුවෙන් අන්තර්කාලීන නිවාස 1,000ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

Next Post

නිර්මාතෘවරයාගේ දැඩි බලපෑම මධ්‍යයේ Lululemon සමාගමට නව අධ්‍යක්ෂවරියක පත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
නිර්මාතෘවරයාගේ දැඩි බලපෑම  මධ්‍යයේ Lululemon සමාගමට  නව අධ්‍යක්ෂවරියක පත් කෙරේ

නිර්මාතෘවරයාගේ දැඩි බලපෑම මධ්‍යයේ Lululemon සමාගමට නව අධ්‍යක්ෂවරියක පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
දඹුල්ල මූලික රෝහල  මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක  දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

දඹුල්ල මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

28 April 2026
2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට  වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved