• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ පැළයක් ඇමරිකාවට ජනපති අතින් පූජා කෙරේ

29 April 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹදී පැවැති කිලෝමීටර් 161ක දැවැන්ත “ජාත්‍යන්තර සාම පා ගමන” (International Peace Walk) සාර්ථකව නිම කරමින්, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝ පැළයක් අතිපූජ්‍ය භික්ෂු පන්නාකර (Ven. Bhikku Pannakara – Sue Tue Nhan) හිමියන් වෙත පූජා කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ඊයේ (28) සිදු විය.
මෙම අධ්‍යාත්මික නායකයාණන් විසින් එම පූජනීය බෝ පැළය ඇමරිකා එක්සත් ජනපදය වෙත වැඩම කරවීමට නියමිතය. ශ්‍රී ලංකාවෙන් ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන යාම අරමුණු කරගත් මෙම වැඩසටහන දේශීය හා විදේශීය බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත් අයුරින් නිමාවට පත් විය.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව සමූහ වශයෙන් ඉල්ලා අස්වෙයි

Next Post

මත්තල ගුවන්තොටුපොළේ වනජීවී ඒකකයක් ස්ථාපිත කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දහවලෙන් පසු  අහස අඳුරු කරන සොබාදහමේ  සැඟවුණු අනතුරු ඇඟවීම මෙන්න

අද දහවලෙන් පසු අහස අඳුරු කරන සොබාදහමේ සැඟවුණු අනතුරු ඇඟවීම මෙන්න

29 April 2026
අස්වැසුම ප්‍රතිලාභීන්  ලැයිස්තුගත කිරීමේ  ක්‍රියාවලිය විධිමත් කිරීමට  සාකච්ඡාවක්

සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන්  ජනාධිපතිවරයා සහ මහා සංඝරත්නය ගත්  අතිශය තීරණාත්මක සහ  දැඩි ක්‍රියාමාර්ග මෙන්න

විදුලි ගාස්තු 20% කින්  ඉහළ නැංවීමට නව යෝජනාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දහවලෙන් පසු  අහස අඳුරු කරන සොබාදහමේ  සැඟවුණු අනතුරු ඇඟවීම මෙන්න

අද දහවලෙන් පසු අහස අඳුරු කරන සොබාදහමේ සැඟවුණු අනතුරු ඇඟවීම මෙන්න

29 April 2026
අස්වැසුම ප්‍රතිලාභීන්  ලැයිස්තුගත කිරීමේ  ක්‍රියාවලිය විධිමත් කිරීමට  සාකච්ඡාවක්

අස්වැසුම ප්‍රතිලාභීන් ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට සාකච්ඡාවක්

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved