• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Omega Line සමාගම 2026 හොඳම කළමනාකරණ පිළිවෙත් සහිත සමාගම් සම්මාන උළෙලේදී ප්‍රමුඛ ජයග්‍රහණ රැසක් හිමිකර ගනී

29 April 2026
in දේශීය, පුවත්
Omega Line සමාගම  2026 හොඳම කළමනාකරණ පිළිවෙත්  සහිත සමාගම් සම්මාන උළෙලේදී  ප්‍රමුඛ ජයග්‍රහණ රැසක්  හිමිකර ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ පැවැති හොඳම කළමනාකරණ පිළිවෙත් සහිත සමාගම් සම්මාන උළෙලේදී (Best Management Practices Company Awards 2026), සමස්ත රිදී සම්මානය ඇතුළු සම්මාන නවයකින් පිදුම් ලැබීමට ඔමේගා ලයින් (Omega Line Ltd) සමාගම සමත්ව ඇත. Oniverse සමාගමට අයත් මෙම ඇඟලුම් නිෂ්පාදකයා, ඇඟලුම් අංශයට අදාළ ක්ෂේත්‍ර සම්මානය මෙන්ම තමන් තරග කළ අංශ හතරේම ජයග්‍රහණය තහවුරු කරමින් කැපී පෙනෙන දස්කම් දක්වා තිබේ.
සමාගම ලබාගත් ජයග්‍රහණ අතර පරිසර පාලනය (Environmental Governance), මානව සම්පත් කළමනාකරණය (People and HR Governance), කාන්තා නායකත්වය සහ කාන්තා කේන්ද්‍රීය මුලපිරීම් (Women’s Leadership and Women-Focused Initiatives) මෙන්ම අපනයන අංශයට (Exports – Extra Large-Scale) අදාළ සම්මාන ද ඇතුළත් වේ. මීට අමතරව, විශිෂ්ටතම කළමනාකරණ පිළිවෙත් සහිත ඉහළම ආයතන 10 අතරට තේරී පත් වූ ඔමේගා ලයින් සමාගම, විශිෂ්ටතම කළමනාකරණ පිළිවෙත් සඳහා වන විශේෂ සම්මානයෙන් ද පිදුම් ලැබීය.
මෙහිදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතා ද සිය සුවිශේෂී නායකත්වය වෙනුවෙන් නායකත්ව විශිෂ්ටතා සම්මානයෙන් (Leadership Excellence Award) පිදුම් ලැබූ අතර, වගකිවයුතු ව්‍යාපාරික පිළිවෙත් සහ වාණිජමය සාර්ථකත්වය එකට ගමන් කරන බව මෙම සම්මාන මගින් යළිත් තහවුරු වූ බව ඔහු ප්‍රකාශ කළේය.
Post Views: 0
Previous Post

මාතර සමුපකාර රෝහලේ උණුසුම්කාරී සිද්ධියට සභාපති ඇතුළු 05ක් අත්අඩංගුවට

Next Post

ඇමෙරිකානු කොංග්‍රසය හමුවේ චාල්ස් රජු කළ විශේෂ අනාවරණය ට්‍රම්ප් සහ රජු එක්ව දුන් ඒ තීරණාත්මක පොරොන්දුව මෙන්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නුවරඑළිය ළමා පුස්තකාලය  තාවකාලික තැපැල් කන්තෝරුවක්  කිරීමට එරෙහිව දැඩි විරෝධයක්

නුවරඑළිය ළමා පුස්තකාලය තාවකාලික තැපැල් කන්තෝරුවක් කිරීමට එරෙහිව දැඩි විරෝධයක්

29 April 2026
දැරියක අපයෝජනය කළ බවට සැකපිට  ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙක්  සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ  අත්අඩංගුවට

ඇන්ටනා රැහැනකින්  විදුලිසැර වැදී  තලාතුඔය 83 හැවිරිදි කාන්තාවක්  මියයයි

ශ්‍රී ලංකා ක්‍රිකට්  අතුරු පාලක කමිටු  සභාපති ලෙස

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවරඑළිය ළමා පුස්තකාලය  තාවකාලික තැපැල් කන්තෝරුවක්  කිරීමට එරෙහිව දැඩි විරෝධයක්

නුවරඑළිය ළමා පුස්තකාලය තාවකාලික තැපැල් කන්තෝරුවක් කිරීමට එරෙහිව දැඩි විරෝධයක්

29 April 2026
දැරියක අපයෝජනය කළ බවට සැකපිට  ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙක්  සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ  අත්අඩංගුවට

දැරියක අපයෝජනය කළ බවට සැකපිට ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙක් සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved