• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාස හතරක් තුළ වන අලි මරණ 100 ඉක්මවයි:

දිනකට එක් අලි මරණයක්

30 April 2026
in දේශීය, පුවත්
මාස හතරක් තුළ  වන අලි මරණ 100 ඉක්මවයි:
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පවතින අලි-මිනිස් ගැටුම හේතුවෙන් මේ වසරේ අප්‍රේල් 25 වන දා වන විට පුද්ගලයන් සහ අලින් ඇතුළුව ජීවිත 427ක් අහිමි වී ඇති බව නවතම දත්ත වාර්තා කරයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව 2026 වසරේ මේ දක්වා වන අලි 108 දෙනෙකු මියගොස් ඇති අතර වන අලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 35 දෙනෙකුට සිය ජීවිත අහිමි වී ඇත. වන අලි මරණවලට හේතු වී ඇති කරුණු අතර වෙඩි තැබීම්වලින් සිදු වූ මරණ 16ක්, විදුලි සැර වැදීමෙන් සිදු වූ මරණ 14ක්, “හක්ක පටස්” හේතුවෙන් සිදු වූ මරණ 9ක් සහ දුම්රිය අනතුරුවලින් සිදු වූ මරණ 5ක් ඇතුළත් වේ. සෙසු මරණ ස්වභාවික හේතූන් හෝ හඳුනා නොගත් හේතූන් මත සිදු වී ඇති බව වාර්තා වේ. මියගිය වන අලින්ගෙන් බහුතරය පැටවුන් වන අතර වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නැගෙනහිර පළාතෙනි.
Post Views: 1
Previous Post

අමෙරිකාවේ ඔපරේෂන් ඉකොනොමික් ෆියුරි මෙහෙයුමෙන් ඉරානය දැඩි අර්බුදයකට

Next Post

රාජපක්ෂවරුන් විදේශයන්හි සඟවා ඇති මුදල් සෙවීමේ පරීක්ෂණ අඛණ්ඩව උගන්ඩා රජයේ සහයත් පතයි

Editor TTV News

Editor TTV News

Next Post
රාජපක්ෂවරුන් විදේශයන්හි සඟවා ඇති  මුදල් සෙවීමේ  පරීක්ෂණ අඛණ්ඩව උගන්ඩා රජයේ සහයත් පතයි

රාජපක්ෂවරුන් විදේශයන්හි සඟවා ඇති මුදල් සෙවීමේ පරීක්ෂණ අඛණ්ඩව උගන්ඩා රජයේ සහයත් පතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බෙල්ලන්විල රජමහා විහාරයේ  76 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ  සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

බෙල්ලන්විල රජමහා විහාරයේ 76 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

30 April 2026
ට්‍රම්ප් හඳට යන්න සැරසේ

ට්‍රම්ප් හඳට යන්න සැරසේ

30 April 2026
මුදල් අමාත්‍යාංශ ලේකම්  හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට පැමිණෙයි

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට පැමිණෙයි

30 April 2026
FIFA සම්මේලනයට පැමිණි  ඉරාන පාපන්දු නිලධාරීන්  කැනඩාවෙන් හරවා යවයි

FIFA සම්මේලනයට පැමිණි ඉරාන පාපන්දු නිලධාරීන් කැනඩාවෙන් හරවා යවයි

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බෙල්ලන්විල රජමහා විහාරයේ  76 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ  සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

බෙල්ලන්විල රජමහා විහාරයේ 76 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

30 April 2026
ට්‍රම්ප් හඳට යන්න සැරසේ

ට්‍රම්ප් හඳට යන්න සැරසේ

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved