• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දු – ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර කලාපීය ආරක්ෂාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

30 April 2026
in පුවත්, විදෙස්
ඉන්දු – ඉරාන  විදේශ අමාත්‍යවරුන් අතර  කලාපීය ආරක්ෂාව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ ඉරාන විදේශ අමාත්‍ය සෙයියද් අබ්බාස් අරග්චි අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බටහිර ආසියානු කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ මෙම සාකච්ඡාව ඉතා වැදගත් වේ.
ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා වෙත බටහිර ආසියාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කර ඇති අතර, දෙපාර්ශ්වයම සමීප සම්බන්ධතාවයකින් කටයුතු කිරීමට මෙහිදී එකඟ වී ඇත. ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය සඳහන් කළේ සටන් විරාමය, ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර ගැටලුවල නවතම වර්ධනයන් පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු වූ බවයි.
මේ අතර, ඉන්දියාවේ ඉරාන උත්තරීතර නායකයාගේ නියෝජ්‍ය නියෝජිත මොහොමඩ් හොසේන් සියායෙනියා පවසා ඇත්තේ බටහිර ආසියාවේ සතුරුකම් අවසන් කිරීමට පහසුකම් සැලසීම සඳහා සෑම රටකටම කාර්යභාරයක් ඉටු කළ හැකි බවයි. වත්මන් අර්බුදය මර්දනය සහ ආත්මාරක්ෂාව අතර අරගලයක් ලෙස හඳුන්වා දුන් ඔහු, මිනිස් ජීවිත හානි ඉහළ යන පසුබිමක ගෝලීය ප්‍රජාවේ මැදිහත්වීම පිළිබඳව ප්‍රශ්න කර සිටියේය.
Post Views: 3
Previous Post

බලපත්‍ර උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 18ක් තංගල්ලේදී පොලිස් භාරයට

Next Post

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ පොලිස් මෙහෙයුමෙන් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වසර අවසානයට පෙර  සියලු පෙර පාසල් ලියාපදිංචි කර  ප්‍රමිතිගත කිරීමට පියවර

වසර අවසානයට පෙර සියලු පෙර පාසල් ලියාපදිංචි කර ප්‍රමිතිගත කිරීමට පියවර

30 April 2026
ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ  ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්  ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන්  පණිවුඩයක්

බේබදුව යතුරුපැදි පැදවූ  කාන්තාවන් සිව්දෙනෙකු  අඟුරුවාතොටදී දැලේ

ප්‍රබල පාතාල ක්‍රියාකාරී කමාන්ඩෝ සලින්ත  මැයි 07 දක්වා යළි රිමාන්ඩ්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර අවසානයට පෙර  සියලු පෙර පාසල් ලියාපදිංචි කර  ප්‍රමිතිගත කිරීමට පියවර

වසර අවසානයට පෙර සියලු පෙර පාසල් ලියාපදිංචි කර ප්‍රමිතිගත කිරීමට පියවර

30 April 2026
ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ  ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්  ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන්  පණිවුඩයක්

ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පණිවුඩයක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved