• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාර්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්

30 April 2026
in දේශීය, පුවත්
මාර්තු මාසයේදී  ඉදිකිරීම් කටයුතුවල  අඛණ්ඩ වර්ධනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) 2026 මාර්තු මාසයේදී දර්ශකාංක 57.1ක අගයක් වාර්තා කරමින් ඉදිකිරීම් අංශයේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ. පසුගිය මාසයට සාපේක්ෂව මෙම වර්ධනය තරමක් අඩු වේගයකින් සිදුවුවද, ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අඛණ්ඩව දක්නට ලැබෙන බව වාර්තා වේ.
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන සහ අමුද්‍රව්‍ය හිඟය, පිරිවැය ඉහළ යාම සහ සැපයුම් සීමා වීම වැනි අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දීමට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුව ඇත. ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය ආශ්‍රිත ප්‍රමාදයන් නිසා ඇණවුම් සැපයීමට ගතවන කාලය ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
නව ඇණවුම් ලැබීම තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර සැලසුම් කළ බඳවා ගැනීම් සහ මිලදී ගැනීම් ද අඛණ්ඩව සිදු කෙරේ. ඉදිරියේදී මිල තවදුරටත් ඉහළ යා හැකි බවට පවතින අපේක්ෂාව නිසා බොහෝ සමාගම් තොග එක්රැස් කර ගැනීමට උත්සාහ දරන බව ද සඳහන් වේ.
ඉදිරි කාර්තුව සඳහා වන අපේක්ෂාවන් යහපත් මට්ටමක පවතින නමුත්, පවතින ජාත්‍යන්තර අස්ථාවරත්වය හේතුවෙන් එම අපේක්ෂාවන්හි යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ද වාර්තාව පෙන්වා දෙයි.
Post Views: 2
Previous Post

මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි

Next Post

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වැඩිමිලට  කීරි සම්බා වික්ක  අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට  රු. ලක්ෂයක දඩයක්

වැඩිමිලට කීරි සම්බා වික්ක අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට රු. ලක්ෂයක දඩයක්

30 April 2026
රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට  ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC  නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

ආණ්ඩුවට තියෙන  දැවැන්ත විරෝධය වහගන්න  දිස්ත්‍රික්ක ගාණක මැයි රැළි කරනවා තිස්ස කුට්ටිආරච්චි

මෙය දේශපාලන පත්වීමක්  ඉරාන් වික්‍රමරත්නගේ  ක්‍රිකට් සභාපතිත්වය ගැන  සජබයෙන් විරෝධය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැඩිමිලට  කීරි සම්බා වික්ක  අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට  රු. ලක්ෂයක දඩයක්

වැඩිමිලට කීරි සම්බා වික්ක අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට රු. ලක්ෂයක දඩයක්

30 April 2026
රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට  ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC  නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved