• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මනුෂ්‍යත්වය ඉහළින් ඔසවා තැබූ ජනතාවාදී පාලනයක් යටතේ මැයි දිනය සැමරීම සුවිශේෂීයි කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත

1 May 2026
in දේශීය, පුවත්
මනුෂ්‍යත්වය ඉහළින් ඔසවා තැබූ  ජනතාවාදී පාලනයක් යටතේ  මැයි දිනය සැමරීම සුවිශේෂීයි කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දශක හතකට අධික කාලයක් පැවති පවුල්වාදී සහ දූෂිත දේශපාලන ක්‍රමය පරාජය කර, මනුෂ්‍යත්වය ඉහළින් ඔසවා තැබූ ජනතාවාදී පාලනයක් යටතේ මෙවර මැයි දිනය සැමරීම සුවිශේෂී කාරණයක් බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍රවල කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ප්‍රමාණාත්මක වැටුප් වැඩිකිරීමක් ලබාදීමට රජය කටයුතු කර තිබේ. පවතින කම්කරු නීති සංශෝධනය කිරීම සහ නව නීති හඳුන්වා දීම හරහා ශ්‍රමයේ අභිමානය සුරක්ෂිත කිරීමටත්, ඵලදායී හා සාමකාමී කම්කරු සබඳතා ගොඩනැඟීමටත් පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කරයි.
ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට අභියෝග මධ්‍යයේ නැවත ස්ථාවරත්වය කරා ගෙන යෑම රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. ඕනෑම අභියෝගයකට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමත්, එහි ප්‍රතිලාභ සියලු ජනතාව අතර සාධාරණ ලෙස බෙදී යන සමාජයක් නිර්මාණය කිරීමත් රජයේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
‘ජනරජයට ජනබලයක් – මාලිමාවේ මැයි රැලිය’ තේමාව යටතේ මෙවර 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය සැමරේ. රටෙහි ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් ජනතාව අපේක්ෂා කළ විසල් පරිවර්තනය සිදු කිරීම සඳහා අඛණ්ඩව හා අධිෂ්ඨානශීලීව කැපවන ලෙස අමාත්‍යවරයා සියලු වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

ඊශ්‍රායලයෙන් එමීර් රාජ්‍යයට අයන් බීම් ලේසර් ආරක්ෂණ පද්ධතියක් ඉරාන තර්ජන මැඩපැවැත්වීමට පියවර

Next Post

මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද

Editor TTV News

Editor TTV News

Next Post
මුදල් අමාත්‍යාංශ  නිලධාරියාගේ මරණය:  පශ්චාත් මරණ පරීක්ෂණය අද

මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

1 May 2026
ලොකු නඩු තීන්දු ටිකක් ළග ළග එනවා මාලිමාණ්ඩුව දශක ගණනකට හොල්ලන්නවත් බෑ

ලොකු නඩු තීන්දු ටිකක් ළග ළග එනවා මාලිමාණ්ඩුව දශක ගණනකට හොල්ලන්නවත් බෑ

1 May 2026
නුවරඑළිය ජනතාවගේ  පූර්ණ විශ්වාසය  ජාතික ජන බලවේගය වෙත

නුවරඑළිය ජනතාවගේ පූර්ණ විශ්වාසය ජාතික ජන බලවේගය වෙත

1 May 2026
ඉරාන යුද්ධයට මැදිහත් නොවන්නැයි  ට්‍රම්ප්ගෙන් ජර්මානු චාන්සලර්ට  අනතුරු ඇඟවීමක්

ඉරාන යුද්ධයට මැදිහත් නොවන්නැයි ට්‍රම්ප්ගෙන් ජර්මානු චාන්සලර්ට අනතුරු ඇඟවීමක්

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

1 May 2026
ලොකු නඩු තීන්දු ටිකක් ළග ළග එනවා මාලිමාණ්ඩුව දශක ගණනකට හොල්ලන්නවත් බෑ

ලොකු නඩු තීන්දු ටිකක් ළග ළග එනවා මාලිමාණ්ඩුව දශක ගණනකට හොල්ලන්නවත් බෑ

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved