• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලොකු නඩු තීන්දු ටිකක් ළග ළග එනවා මාලිමාණ්ඩුව දශක ගණනකට හොල්ලන්නවත් බෑ

ජනපති

1 May 2026
in දේශීය, පුවත්
ලොකු නඩු තීන්දු ටිකක් ළග ළග එනවා මාලිමාණ්ඩුව දශක ගණනකට හොල්ලන්නවත් බෑ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දූෂණයට සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව රජය ගෙන යන නීතිමය ක්‍රියාමාර්ග දැඩි කර ඇති බවත්, මූල්‍ය අක්‍රමිකතාවලට අදාළ ප්‍රමුඛ පෙළේ නඩු රැසක තීන්දු ඉදිරි මාසවලදී ලැබීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැනි ආයතන ශක්තිමත් කිරීම හරහා දැනට පවතින පරීක්ෂණ කඩිනම් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. දේශපාලන තරාතිරම හෝ පවුල් සබඳතා නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත්, දූෂණ නඩු විභාග කිරීම සඳහා අධිකරණ පහසුකම් පුළුල් කර ඇති බවත් ඔහු පැවසීය.
“මේ ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බැරි ආණ්ඩුවක් බව මතක තබා ගන්න” යැයි පැවසූ ජනාධිපතිවරයා, ජනතාව ලබාදුන් ජනවරමට අනුව පියවරෙන් පියවර රට ගොඩනගන බව සහතික විය. විමර්ශන පිළිබඳව කලබල වී සිටින්නේ සාමාන්‍ය ජනතාව නොව විමර්ශනයට ලක්ව සිටින පුද්ගලයන් බව ද ඔහු පෙන්වා දුන්නේය.
ණය ලබාගැනීමෙන් හෝ මුදල් අච්චු ගැසීමෙන් තොරව, රාජ්‍ය මුදල් ඉතිරි කරමින් ජනතාවගේ වැඩකටයුතු සඳහා යොදවන බව ජනාධිපතිවරයා පැවසීය. දිට්වාවලට රුපියල් කෝටි 5000ක් වෙන් කර ඇත්තේ ද එවැනි ඉතිරි කිරීම් මගින් බව ඔහු මෙහිදී අනාවරණය කළේය.
Post Views: 4
Previous Post

නුවරඑළිය ජනතාවගේ පූර්ණ විශ්වාසය ජාතික ජන බලවේගය වෙත

Next Post

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අධි වෙසක් පොහොය නිමිත්තෙන්  දිවයින පුරා විහාරස්ථානවල  ආගමික වැඩසටහන්

අධි වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල ආගමික වැඩසටහන්

1 May 2026
නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී  භාරදුන් ඔස්කාර් සම්මානයක්  අතුරුදන් වෙයි

නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී භාරදුන් ඔස්කාර් සම්මානයක් අතුරුදන් වෙයි

1 May 2026
දිට්වා කුණාටුවෙන් පසුව පකිස්ථාන රජය ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව අග්‍රාමිත්‍යතුමිය කෘතඥතාව පළ කළා

දිට්වා කුණාටුවෙන් පසුව පකිස්ථාන රජය ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව අග්‍රාමිත්‍යතුමිය කෘතඥතාව පළ කළා

1 May 2026
මලක්කා සමුද්‍ර සන්ධිය යුද අවදානමක

මලක්කා සමුද්‍ර සන්ධිය යුද අවදානමක

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධි වෙසක් පොහොය නිමිත්තෙන්  දිවයින පුරා විහාරස්ථානවල  ආගමික වැඩසටහන්

අධි වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල ආගමික වැඩසටහන්

1 May 2026
නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී  භාරදුන් ඔස්කාර් සම්මානයක්  අතුරුදන් වෙයි

නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී භාරදුන් ඔස්කාර් සම්මානයක් අතුරුදන් වෙයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved