• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිපති උපදෙස් ප්‍රමාදය නිසා පියුමි හංසමාලිගේ බදු නඩුව බහා තැබේ

1 May 2026
in දේශීය, පුවත්
නීතිපති උපදෙස් ප්‍රමාදය නිසා  පියුමි හංසමාලිගේ බදු නඩුව  බහා තැබේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් ලක්ෂ 4190ක දේශීය ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී සිටින ප්‍රකට නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ විරංජිත් තාබුගල යන අයට එරෙහිව පවරා ඇති නඩු දෙක නීතිපති උපදෙස් ලැබෙන තෙක් බහා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා නියෝග කළේය.
දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පවරා ඇති මෙම පැමිණිලිවලට අනුව වගඋත්තරකාර පියුමි හංසමාලි රුපියල් ලක්ෂ 2250ක මුදලක් සහ විරංජිත් තාබුගල රුපියල් ලක්ෂ 1940ක මුදලක් වශයෙන් රජයට ගෙවිය යුතු බදු මුදල් පැහැර හැර ඇති බවට චෝදනා කර තිබේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දන්වා සිටියේ අදාළ විමර්ශන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බවයි. එම විමර්ශනවලට අදාළ උධෘත ගොනු ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, එහෙත් ඒ සම්බන්ධයෙන් වන නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් ඔහු අධිකරණයට කරුණු පැහැදිලි කළේය.
Post Views: 2
Previous Post

මාලිමා මැයි රැලියට ආ බස්වලින් පිට්ටනි පිරී යයි

Next Post

ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග්ස් නුවර නොසන්සුන්කාරී තත්ත්වයක් 5 හැවිරිදි දැරියකගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ උද්ඝෝෂණ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිය අවුරුද්දේ මැයි 01  මම හිටියේ බන්ධනාගාරයේ මේ චාමරව නවත්වන්න කාටවත් බෑ

ගිය අවුරුද්දේ මැයි 01 මම හිටියේ බන්ධනාගාරයේ මේ චාමරව නවත්වන්න කාටවත් බෑ

1 May 2026
Microsoft සමාගම Word සඳහා  නීතිමය ලේඛන කටයුතු පහසු කරන  Legal Agent හඳුන්වා දෙයි

යුද්ධය  අවසන් කිරීම සඳහා ඉරානයෙන් අමෙරිකාවට  නව යෝජනාවක්

බළල් පවුලේ සතුන් සුරැකීමේ  ජාත්‍යන්තර සන්ධානයට  ශ්‍රී ලංකාව එක්වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගිය අවුරුද්දේ මැයි 01  මම හිටියේ බන්ධනාගාරයේ මේ චාමරව නවත්වන්න කාටවත් බෑ

ගිය අවුරුද්දේ මැයි 01 මම හිටියේ බන්ධනාගාරයේ මේ චාමරව නවත්වන්න කාටවත් බෑ

1 May 2026
Microsoft සමාගම Word සඳහා  නීතිමය ලේඛන කටයුතු පහසු කරන  Legal Agent හඳුන්වා දෙයි

Microsoft සමාගම Word සඳහා නීතිමය ලේඛන කටයුතු පහසු කරන Legal Agent හඳුන්වා දෙයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved