• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශබන්දු සිරිසුමන ගොඩගේ දේහයට සංස්කෘතික ඇමැතිවරයාගෙන් අවසන් බුහුමන්

1 May 2026
in දේශීය, පුවත්
දේශබන්දු සිරිසුමන ගොඩගේ  දේහයට සංස්කෘතික ඇමැතිවරයාගෙන්  අවසන් බුහුමන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එස්. ගොඩගේ සහ සහෝදරයෝ (පෞද්ගලික) සමාගමේ නිර්මාතෘ, දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඊයේ (අප්‍රේල් 30) සහභාගී විය.
1960 දශකයේ සිය ප්‍රකාශන ආයතනය ආරම්භ කළ ඔහු දශක හයකට අධික කාලයක් ශාස්ත්‍රීය ග්‍රන්ථ, ළමා සාහිත්‍යය සහ පර්යේෂණ කෘති දහස් ගණනක් පාඨක ලෝකයට දායාද කළේය. ගුණාත්මක පොත්පත් සාමාන්‍ය ජනතාවට සමීප කරවීමට ඔහු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ අතර ඔහුගේ දූරදර්ශී දැක්ම මෙරට ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය නව මාවතකට යොමු කිරීමට සමත් විය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර සහ සයිමන් නවගත්තේගම වැනි ප්‍රාඥයන්ගේ කෘති මෙන්ම නවක ලේඛක ලේඛිකාවන් රැසකගේ නිර්මාණ දොරට වැඩීමට ඔහු අවස්ථාව සලසා දුන්නේය. සිංහල සාහිත්‍ය කලා කෙත පෝෂණය කිරීමට ඔහු කළ දායකත්වය මෙන්ම භාෂාව, ඉතිහාසය සහ සංස්කෘතිය වැනි විෂයන් ඔස්සේ ඔහු ඉතිරි කළ ශාස්ත්‍රීය උරුමය අතිමහත්ය.
Post Views: 0
Previous Post

අමෙරිකාවේ ටකෝමා හි උසස් පාසලක සිදුවූ පිහි ඇනුමකින් 6 දෙනෙකුට තුවාල

Next Post

මෙරට කුරුඳු ඉතිහාසයේ ඉහළම මිල වාර්තා කරයි සී 4 සහ සී 5 වර්ග රුපියල් 5000 සීමාව ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
මෙරට කුරුඳු ඉතිහාසයේ  ඉහළම මිල වාර්තා කරයි  සී 4 සහ සී 5 වර්ග  රුපියල් 5000 සීමාව ඉක්මවයි

මෙරට කුරුඳු ඉතිහාසයේ ඉහළම මිල වාර්තා කරයි සී 4 සහ සී 5 වර්ග රුපියල් 5000 සීමාව ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කේරළයේ කෝවිල් උත්සවයකදී  ඇතෙකු කුපිත වෙයි

කේරළයේ කෝවිල් උත්සවයකදී ඇතෙකු කුපිත වෙයි

3 May 2026
කුරුණෑගලදී  මෝටර් රථයක් කණුවක ගැටෙයි

කුරුණෑගලදී මෝටර් රථයක් කණුවක ගැටෙයි

3 May 2026
කටුකුරුන්ද වෙරළේ  දිය නෑමට ගිය පුද්ගලයෙකු  රළ පහරට හසුව අතුරුදන්

කටුකුරුන්ද වෙරළේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරට හසුව අතුරුදන්

3 May 2026
අයහපත් කාලගුණය නිසා  බෙරගල – වැල්ලවාය මාර්ගයට  ගසක් කඩාවැටෙයි

අයහපත් කාලගුණය නිසා බෙරගල – වැල්ලවාය මාර්ගයට ගසක් කඩාවැටෙයි

3 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කේරළයේ කෝවිල් උත්සවයකදී  ඇතෙකු කුපිත වෙයි

කේරළයේ කෝවිල් උත්සවයකදී ඇතෙකු කුපිත වෙයි

3 May 2026
කුරුණෑගලදී  මෝටර් රථයක් කණුවක ගැටෙයි

කුරුණෑගලදී මෝටර් රථයක් කණුවක ගැටෙයි

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved