• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි පාරිභෝගිකයන් 96%කට සහනයක්

විදුලි බිල වැඩිවුවත් බර රජය දරයි ජනාධිපති පවසයි

2 May 2026
in දේශීය, පුවත්
විදුලි පාරිභෝගිකයන්  96%කට සහනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විදුලි බිල ඉහළ දැමීමට සිදුවුවද, රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 96%කට එම මිල වැඩිකිරීමේ බරක් නොපැටවෙන පරිදි, සහනාධාරයක් ලෙස එම බර රජය විසින් දරා ගැනීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජාතික ජන බලවේගය විසින් මහරගමදී සංවිධානය කර තිබූ ජාත්‍යන්තර කම්කරු දින ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, 2027 වසර සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක මුදලක් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බවයි. “ජන රජයට ජන බලයක්” තේමාවෙන් පැවති මෙම ජන රැළිය සඳහා විශාල ජනතාවක් සහභාගී වී සිටි අතර, මැයි දින පෙළපාලිය දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ වී මහරගම නගරය වෙත ගමන් කළේය.
ප්‍රගතිශීලී ජනතාවගේ දායකත්වයෙන් ගොඩනැගුණු වත්මන් ජනතා ආණ්ඩුව, ඉදිරි වසර ගණනාව තුළ වෙනස් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
Post Views: 4
Previous Post

හෙට්ටිපොළ – පඬුවස්නුවර මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Next Post

දැන් කවුරුත් කලබල වෙන්න එපා අත්අඩංගුවට ගන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන  ඉන්දියාවේ  නවතම අධිවේගී මාර්ගය  විවෘත කෙරේ

දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන ඉන්දියාවේ නවතම අධිවේගී මාර්ගය විවෘත කෙරේ

2 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍ය  මිහායිල් මුරාෂ්කෝ  හෙට  ශ්‍රී ලංකාවට පැමිණේ

උණවටුනේදී  විදෙස් සංචාරකයන්ගේ ජංගම දුරකථන  සොරකම් කළ  පුද්ගලයෙකු අත්අඩංගුවට

මහා භාණ්ඩාගාරයේ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම  ඉවත් කිරීමක් පිළිබඳ  රජයේ තීරණයක් නැත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන  ඉන්දියාවේ  නවතම අධිවේගී මාර්ගය  විවෘත කෙරේ

දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන ඉන්දියාවේ නවතම අධිවේගී මාර්ගය විවෘත කෙරේ

2 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍ය  මිහායිල් මුරාෂ්කෝ  හෙට  ශ්‍රී ලංකාවට පැමිණේ

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ හෙට ශ්‍රී ලංකාවට පැමිණේ

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved