• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් නැවත ආරම්භ වීමේ ඉඩකඩක්

ඉරාන හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

2 May 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකාව සහ ඉරානය අතර  ගැටුම් නැවත ආරම්භ වීමේ ඉඩකඩක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම් නැවත ආරම්භ වීමේ ඉඩකඩක් පවතින බව ඉරාන සන්නද්ධ හමුදාව අනතුරු අඟවයි. අමෙරිකාව කිසිදු ගිවිසුමකට හෝ එකඟතාවකට අවංකව කැපවී නොමැති බවට සාක්ෂි පවතින බවත්, එරට නිලධාරීන්ගේ මෑත කාලීන ප්‍රකාශ සහ ක්‍රියාකලාපයන් හරහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් කෙරෙහි ඔවුන් තුළ ඇති අකමැත්ත මනාව පැහැදිලි වන බවත් ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරී මොහොමඩ් ජෆාර් අසාදි පවසයි.
ෆාර්ස් පුවත් ඒජන්සිය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අමෙරිකානු නිලධාරීන්ගේ මෙම ක්‍රියාමාර්ග මූලික වශයෙන් මාධ්‍ය කේන්ද්‍ර කරගත් ඒවා බවත්, එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ තෙල් මිල පහත වැටීම වැළැක්වීමට සහ තමන් විසින්ම නිර්මාණය කරගත් අර්බුදකාරී තත්ත්වයන්ගෙන් ගොඩ ඒමට බවයි. ඕනෑම නව අභියෝගයකට හෝ අමෙරිකානුවන්ගේ ඕනෑම අඥාන ක්‍රියාවකට මුහුණ දීමට ඉරාන සන්නද්ධ හමුදාව සම්පූර්ණයෙන්ම සූදානමින් සිටින බව අසාදි අවධාරණය කරයි.
මේ වන විට ඉරානය සහ අමෙරිකාව අතර වක්‍ර සාකච්ඡා සහ යෝජනා පිළිබඳව සාකච්ඡා සිදුවෙමින් පවතින අතර, ඉරානය විසින් ඉදිරිපත් කළ නව සාම යෝජනාව තමන්ට එකඟ විය නොහැකි කරුණු අඩංගු එකක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත්, ඉරාන හමුදා නායකත්වයේ මෙම නවතම ප්‍රකාශයට අමෙරිකානු නිලධාරීන්ගෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැත.
Post Views: 2
Previous Post

බොකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේදී වැඩි මිලට කීරි සම්බා විකිණූ වෙළෙන්දෙක් කොටු

Next Post

මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඉවත් කිරීමක් පිළිබඳ රජයේ තීරණයක් නැත

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දරුවන් නොමැති යුවළ සඳහා  නව බලාපොරොත්තුවක්  කෘත්‍රිම බුද්ධියෙන්  වඳභාවයට විසඳුම්

දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක් කෘත්‍රිම බුද්ධියෙන් වඳභාවයට විසඳුම්

2 May 2026
ස්පිරිට් එයාර්ලයින්ස්  මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කරයි  දැවැන්ත ගුවන් සේවාවක අවසානය

ඡන්ද ප්‍රතිඵල එන්න කලින් තලපති විජේ සායි බාබා වඳින්නත් ගිහිං

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය  150 වසරක සපිරුම අභිමානවත් සමරු කවරයක්  නිකුත් කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දරුවන් නොමැති යුවළ සඳහා  නව බලාපොරොත්තුවක්  කෘත්‍රිම බුද්ධියෙන්  වඳභාවයට විසඳුම්

දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක් කෘත්‍රිම බුද්ධියෙන් වඳභාවයට විසඳුම්

2 May 2026
ස්පිරිට් එයාර්ලයින්ස්  මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කරයි  දැවැන්ත ගුවන් සේවාවක අවසානය

ස්පිරිට් එයාර්ලයින්ස් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කරයි දැවැන්ත ගුවන් සේවාවක අවසානය

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved