එකතු කළ අගය මත බද්ද (VAT) සියයට 20ක් දක්වා වැඩි කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් වැට් බද්ද සංශෝධනය වන ආකාරය පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කිරීමක් සිදු කළේය.
Post Views: 4