• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු පිරිසට එරෙහි නඩුව අගෝස්තු 17 යළි කැඳවයි

4 May 2026
in දේශීය, පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ  ඇතුළු පිරිසට එරෙහි නඩුව  අගෝස්තු 17 යළි කැඳවයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2022 වසරේ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ට ඇප නොදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇප මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රතිඳු සේනාරත්න (රැට්ටා) ඇතුළු පිරිසට එරෙහි නඩුව අගෝස්තු 17 වනදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (04) නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ ගොනුව වැඩිදුර උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි. පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ වෛද්‍ය සහතිකය අද දින ඔහුගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලදී.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ මෙය බොහෝ කලක් ගතවූ සිද්ධියක් බවත්, අරගලයට අදාළව පවරා තිබූ අනෙකුත් බොහෝ නඩු මේ වන විට අවසන් වී ඇති බැවින් සැකකරුවන් මෙම චෝදනාවලින් මුදා හරින ලෙසයි. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, නීතිපතිවරයා වෙත යොමු කර ඇති ගොනුවට අදාළ යොමු අංකය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින රංගනවේදිනී දමිතා අබේරත්න, ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින්, ධම්මික මුණසිංහ, තැම්පිටියේ ඤාණානන්ද හිමි, තැම්පිටියේ සුගතානන්ද හිමි සහ සත්‍යවේල් පියතුමා ඇතුළු සැකකරුවන් අටදෙනෙකු අද දින විවෘත අධිකරණයේ පෙනී සිටියහ.
Post Views: 3
Previous Post

නෙදර්ලන්තය සිය අනුස්මරණ දිනය කොළඹදී සමරයි

Next Post

ශ්‍රී ලංකා-මාලදිවයින් සබඳතා සනිටුහන් කරමින් මාලදිවයින් ජනපති පැළයක් රෝපණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා-මාලදිවයින්  සබඳතා සනිටුහන් කරමින්  මාලදිවයින් ජනපති  පැළයක් රෝපණය කරයි

ශ්‍රී ලංකා-මාලදිවයින් සබඳතා සනිටුහන් කරමින් මාලදිවයින් ජනපති පැළයක් රෝපණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්ද ජනාධිපතිතුමාට  තාම ලිඛිතව දැනුම් දීලා නැහැ

මහින්ද ජනාධිපතිතුමාට තාම ලිඛිතව දැනුම් දීලා නැහැ

4 May 2026
බටහිර බෙංගාලයේ බලය   භාරතීය ජනතා පක්ෂය අතට

බටහිර බෙංගාලයේ බලය භාරතීය ජනතා පක්ෂය අතට

4 May 2026
ඉරානයෙන් එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන්  එමීර් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක  දැවැන්ත ගින්නක්

ඉරානයෙන් එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් එමීර් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්

4 May 2026
1990 ගිලන් රියට  ප්‍රදේශවාසීන් පහර දීලා

1990 ගිලන් රියට ප්‍රදේශවාසීන් පහර දීලා

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්ද ජනාධිපතිතුමාට  තාම ලිඛිතව දැනුම් දීලා නැහැ

මහින්ද ජනාධිපතිතුමාට තාම ලිඛිතව දැනුම් දීලා නැහැ

4 May 2026
බටහිර බෙංගාලයේ බලය   භාරතීය ජනතා පක්ෂය අතට

බටහිර බෙංගාලයේ බලය භාරතීය ජනතා පක්ෂය අතට

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved