• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නෙදර්ලන්තය සිය අනුස්මරණ දිනය කොළඹදී සමරයි

4 May 2026
in පුවත්
නෙදර්ලන්තය  සිය අනුස්මරණ දිනය  කොළඹදී සමරයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

නෙදර්ලන්ත තානාපති කාර්යාලය අද දින කොළඹ ජාවත්ත පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමියේදී ශ්‍රී ලංකාවේ තැන්පත් කර ඇති යුද වින්දිතයින් සිහිපත් කරමින් විශේෂ අනුස්මරණ උත්සවයක් පවත්වා තිබේ. මෙහිදී වැඩබලන තානාපති අයිවන් රූට්ජෙන්ස් මහතා යුද ස්මාරකය සහ සොහොන් ගැබ් වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර මියගිය පිරිස සිහි කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී. දෙවන ලෝක යුධ සමයේ මියගිය නෙදර්ලන්ත ජාතිකයින් 36 දෙනෙකුගේ සිරුරු කොළඹ, මහනුවර සහ ත්‍රිකුණාමලය යන නගරවල පිහිටි සුසාන භූමිවල තැන්පත් කර ඇති බව තානාපති කාර්යාලය සඳහන් කරයි. නෙදර්ලන්තය දෙවන ලෝක යුද්ධයෙන් පසුව සෑම වසරකම මැයි 04 වන දින මෙම අනුස්මරණ දිනය සමරනු ලබන අතර 1961 වසරේ සිට මෙම දිනය, 102,000 කට අධික නෙදර්ලන්ත යුදෙව්වන්, අනෙකුත් පීඩිත ප්‍රජාවන් මෙන්ම පසුකාලීන ගැටුම් සහ සාම සාධක මෙහෙයුම්වලදී දිවි අහිමි වූ සියලුම යුද වින්දිතයින් සිහිපත් කිරීම සඳහා වෙන් කර ඇත. නෙදර්ලන්තයේ ප්‍රධාන උත්සවය එරට රජුගේ සහ රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ‘ඩෑම් චතුරශ්‍රයේ’ පවත්වන අතර එරට වේලාවෙන් රාත්‍රී 8:00 ට මුළු රටම මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වමින් වින්දිතයින්ට උපහාර දැක්වීම සිදු කරයි.

Post Views: 13
Previous Post

ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු පිරිසට එරෙහි නඩුව අගෝස්තු 17 යළි කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ  ඇතුළු පිරිසට එරෙහි නඩුව  අගෝස්තු 17 යළි කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු පිරිසට එරෙහි නඩුව අගෝස්තු 17 යළි කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved