• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් දෙදෙනෙකු මරුට

5 May 2026
in පුවත්, විදෙස්
ඊශ්‍රායල ප්‍රහාරවලින්  පලස්තීනුවන්  දෙදෙනෙකු මරුට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳුදා (05) ප්‍රකාශ කළේය.
ගාසා නගරයේ ෂෙයික් රද්වාන් අසලට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් එක් පලස්තීනුවෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, තීරයේ මධ්‍යම ප්‍රදේශයට එල්ල වූ ටැංකි ප්‍රහාරයකින් තවත් අයෙකු මියගොස් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.
2025 ඔක්තෝම්බර් මාසයේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණද, ගාසා තීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
ගාසා සෞඛ්‍ය අංශ පවසන පරිදි, සටන් විරාමයෙන් පසු පලස්තීනුවන් 830 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, යුද්ධය ආරම්භ වූ 2023 ඔක්තෝම්බර් මාසයේ සිට මියගිය මුළු සංඛ්‍යාව 72,500 ඉක්මවයි.
Post Views: 2
Previous Post

අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ප්‍රශ්න කරයි

Next Post

රට බේරගත්තත් නීතිය සැමට සමානයි:

Editor TTV News

Editor TTV News

Next Post
රට බේරගත්තත්  නීතිය සැමට සමානයි:

රට බේරගත්තත් නීතිය සැමට සමානයි:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෙට සිට  දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

5 May 2026
ඕස්ට්‍රේලියාව  දැඩි කළ වීසා නීති නිසා  ශ්‍රී ලංකා ශිෂ්‍ය වීසා  ප්‍රතික්ෂේප වීම් ඉහළට

මෙරට තුළ ආයෝජන හිතකාමී පරිසරයක්  නිර්මාණය වී ඇත

නයිජීරියාවේ දේශීය බොරතෙල් සැපයුම  2026 මුල් කාර්තුවේදී  අපේක්ෂිත මට්ටමෙන්  අඩකටත් වඩා පහත වැටේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට සිට  දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

5 May 2026
ඕස්ට්‍රේලියාව  දැඩි කළ වීසා නීති නිසා  ශ්‍රී ලංකා ශිෂ්‍ය වීසා  ප්‍රතික්ෂේප වීම් ඉහළට

ඕස්ට්‍රේලියාව දැඩි කළ වීසා නීති නිසා ශ්‍රී ලංකා ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම් ඉහළට

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved