• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලිය ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම

හෙට කොළඹදී

5 May 2026
in දේශීය, පුවත්
විදුලිය ගාස්තු සංශෝධනය  ගැන මහජන අදහස් විමසීම
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසර සඳහා යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම හෙට (06) කොළඹදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කරයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පෙරවරු 08.30 සිට පස්වරු 03.00 දක්වා මෙම වාචික අදහස් ලබාගැනීම සිදු කෙරේ. 2002 අංක 35 දරන මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත සහ නව සංශෝධිත 2024 අංක 36 දරන විදුලිබල පනතේ ප්‍රතිපාදනවලට අනුව මෙම ක්‍රියාවලිය සංවිධානය කර ඇත.
මෙම වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා අදාළ වන පරිදි නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමාගම විසින් මෙම අති විශේෂ ගාස්තු සංශෝධනය යෝජනා කර තිබේ. විදුලි පාරිභෝගිකයින්ට සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට සිය අදහස් හා යෝජනා මෙහිදී ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.
Post Views: 17
Previous Post

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපදේශනය හෙට

Next Post

යුරෝපා සංගමයේ බලශක්ති අමාත්‍යවරුන් දේශීය ගෑස් කැණීම් පිළිබඳව සාකච්ඡා කරයි

Editor TTV News

Editor TTV News

Next Post
යුරෝපා සංගමයේ  බලශක්ති අමාත්‍යවරුන්  දේශීය ගෑස් කැණීම් පිළිබඳව  සාකච්ඡා කරයි

යුරෝපා සංගමයේ බලශක්ති අමාත්‍යවරුන් දේශීය ගෑස් කැණීම් පිළිබඳව සාකච්ඡා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved