• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුරෝපා සංගමයේ බලශක්ති අමාත්‍යවරුන් දේශීය ගෑස් කැණීම් පිළිබඳව සාකච්ඡා කරයි

5 May 2026
in පුවත්, විදෙස්
යුරෝපා සංගමයේ  බලශක්ති අමාත්‍යවරුන්  දේශීය ගෑස් කැණීම් පිළිබඳව  සාකච්ඡා කරයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළට එල්ල වී ඇති බලපෑම් සීමා කිරීමේ අරමුණින්, යුරෝපා සංගමයේ බලශක්ති අමාත්‍යවරුන් දේශීය ස්වාභාවික වායු නිෂ්පාදනය පිළිබඳව සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබේ. මීට පෙර යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ වැඩි අවධානය යොමු වී තිබුණේ පිරිසිදු බලශක්තිය කෙරෙහි වුවද, පවතින අර්බුදය හමුවේ මෙම තීරණය ගෙන ඇත.
යුරෝපා සංගමය තම බලශක්ති අවශ්‍යතාවලින් 80%ක් පමණ ආනයනය මත රඳා පවතින අතර, මැදපෙරදිග ගැටුම හේතුවෙන් එම මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. එම නිසා දේශීය සම්පත් උපයෝගී කරගනිමින් මෙම මිල උච්චාවචනයන් පාලනය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව අමාත්‍යවරුන්ගේ අවධානය යොමුව ඇත.
නව ගවේෂණ සඳහා ආයෝජන අඩුවීම සහ නෙදර්ලන්තයේ ග්‍රොනින්ගන් ගෑස් ක්ෂේත්‍රය වසා දැමීම හේතුවෙන් පසුගිය දශකය තුළ යුරෝපා සංගමයේ දේශීය ගෑස් නිෂ්පාදනය අඩකින් පමණ අඩු වී ඇත. කෙසේ වෙතත්, යුරෝපා සංගමය තුළ වැඩිම වාණිජමය වශයෙන් ලබාගත හැකි ගෑස් සංචිත හිමි රුමේනියාව සහ සයිප්‍රසය යන රටවල් තම දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් කරමින් සිටී.
එක් එක් රටවල බලශක්ති සම්පත් තීරණය කිරීමේ බලය ඇත්තේ අදාළ රටවලට මිස යුරෝපා සංගමයට නොවන අතර, එම ක්‍රියාමාර්ග මගින් දිගුකාලීන දේශගුණික ඉලක්කවලට හානියක් නොවන පරිදි කටයුතු කිරීමේ වැදගත්කමද සයිප්‍රසය විසින් නිකුත් කළ ලියවිල්ලක සඳහන් වේ.
Post Views: 16
Previous Post

විදුලිය ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම

Next Post

සහල් මාෆියාවට දණ නැමුවොත් සහල් කිලෝව රුපියල් 300 දක්වා ඉහළ යාමේ අවදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
සහල් මාෆියාවට  දණ නැමුවොත් සහල් කිලෝව  රුපියල් 300 දක්වා  ඉහළ යාමේ අවදානමක්

සහල් මාෆියාවට දණ නැමුවොත් සහල් කිලෝව රුපියල් 300 දක්වා ඉහළ යාමේ අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved