• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තලපති විජේ ප්‍රමුඛ ටී.වී.කේ. පක්ෂය තමිල්නාඩු ආණ්ඩුකාරවරයා හමුවෙයි

6 May 2026
in පුවත්, විදෙස්
තලපති විජේ ප්‍රමුඛ  ටී.වී.කේ. පක්ෂය  තමිල්නාඩු ආණ්ඩුකාරවරයා හමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තමිල්නාඩු ප්‍රාන්තයේ 2026 වසරේ පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කළ, සුපිරි කොලිවුඩ් නළු තලපති විජේගේ නායකත්වයෙන් යුත් දෙමළග වෙට්රි කනගම් (TVK) පක්ෂයේ නියෝජිතයන් අද (06) ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් මහතා හමුවීමට නියමිතව තිබේ.
මැතිවරණ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය වන ආසන 118ක සීමාවට ළඟා වීමට නොහැකි වී ඇති අතර, ටී.වී.කේ. පක්ෂය මේ වන විට තනි විශාලතම පක්ෂය ලෙස ඉදිරියෙන් සිටී. ඒ අනුව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී ඇති අතර අනෙකුත් පක්ෂවල සහයෝගය ලබා ගැනීමට පක්ෂ නියෝජිතයන් කටයුතු කරමින් සිටී.
මෙහිදී ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය ඇතුළු සුළු පක්ෂ කිහිපයක සහයෝගය ලබා ගනිමින් ආණ්ඩුව පිහිටුවීමට සාකච්ඡා සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද සිය සුබපැතුම් එක්කර තිබිණි.
Post Views: 0
Previous Post

දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයෙන් නව පියවර

Next Post

නීති විරෝධී දුම්වැටි 20,600ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
නීති විරෝධී දුම්වැටි 20,600ක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට

නීති විරෝධී දුම්වැටි 20,600ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
CS Anthem  නෞකාව සාර්ථකව හෝමස් සමුද්‍ර සන්ධියෙන් පිටවෙයි

CS Anthem නෞකාව සාර්ථකව හෝමස් සමුද්‍ර සන්ධියෙන් පිටවෙයි

6 May 2026
මාලදිවයින් ජනාධිපති  ශ්‍රී ලංකා වීසා ගැටලුවට  ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි  විශ්වාසය පළ කරයි

මාලදිවයින් ජනාධිපති ශ්‍රී ලංකා වීසා ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරයි

6 May 2026
අපරාධ රැසකට සම්බන්ධ  ව්‍යාජ වෛද්‍යවරයෙක්  පොළොන්නරුවේදී අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ ව්‍යාජ වෛද්‍යවරයෙක් පොළොන්නරුවේදී අත්අඩංගුවට

6 May 2026
AI වැඩ වලට මාව ගාව ගන්න බැහැ

AI වැඩ වලට මාව ගාව ගන්න බැහැ

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

CS Anthem  නෞකාව සාර්ථකව හෝමස් සමුද්‍ර සන්ධියෙන් පිටවෙයි

CS Anthem නෞකාව සාර්ථකව හෝමස් සමුද්‍ර සන්ධියෙන් පිටවෙයි

6 May 2026
මාලදිවයින් ජනාධිපති  ශ්‍රී ලංකා වීසා ගැටලුවට  ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි  විශ්වාසය පළ කරයි

මාලදිවයින් ජනාධිපති ශ්‍රී ලංකා වීසා ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරයි

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved