යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ කටයුතු අද (06) ආරම්භ වන බව වාර්තා වේ.
ඒ අනුව, අදාළ මහජන අදහස් විමසීම අද දින උදෑසන 8.30 සිට පස්වරු 3.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය.
Post Views: 0