• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ආසනල් වසර 20කට පසු පළමු වරට චැම්පියන්ස් ලීග් අවසන් තරගයට

6 May 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ආසනල් වසර 20කට පසු  පළමු වරට  චැම්පියන්ස් ලීග් අවසන් තරගයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආසනල් කණ්ඩායම වසර 20කට පසුව සිය ප්‍රථම UEFA චැම්පියන්ස් ලීග් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඒ, අත්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම සමග පැවති අර්ධ අවසන් පූර්ව වටයේ දෙවන අදියරේ තරගය 1-0ක් ලෙස ජයගනිමින් සමස්ත තරගාවලියේ (Agg 2-1) වාසිය තහවුරු කර ගැනීමෙනි.
තරගයේ 44 වන මිනිත්තුවේදී බුකායෝ සාකා වාර්තා කළ තීරණාත්මක ගෝලය මෙම ජයග්‍රහණයට මූලික විය. ඊට පෙර පැවති පළමු අදියරේ තරගය 1-1ක් ලෙස සමවීම හේතුවෙන්, එමිර්ේට්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය දෙපිළටම දැඩි පීඩනයක් ගෙන දුන්නක් විය. ඒ අනුව, මයිකල් ආටෙටාගේ ප්‍රධානත්වයෙන් යුත් ආසනල් ක්‍රීඩකයෝ සිය පූර්ණ දක්ෂතා අතරට පැමිණෙමින් ජයග්‍රහණය තහවුරු කර ගත්හ.
ආසනල් කණ්ඩායම 2006 වසරෙන් පසු ක්‍රීඩා කරන ප්‍රථම චැම්පියන්ස් ලීග් අවසන් තරගය මෙය වන අතර, ඔවුන් මේ වන විට ප්‍රිමියර් ලීග් ශූරතාව සඳහා ද සටන් වදිමින් සිටී. මෙම තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන මැයි 30 වැනිදා බුඩාපෙස්ට් නුවරදී පැවැත්වීමට නියමිතය.
Post Views: 1
Previous Post

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද ඇරඹේ

Next Post

2030 වනවිට ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ඉලක්කයක්

Editor TTV News

Editor TTV News

Next Post
2030 වනවිට  ඩොලර් බිලියන 36ක  විදේශ විනිමය ඉලක්කයක්

2030 වනවිට ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ඉලක්කයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI වැඩ වලට මාව ගාව ගන්න බැහැ

AI වැඩ වලට මාව ගාව ගන්න බැහැ

6 May 2026
නාගරික පාසල් දරුවන්ගෙන්  සියයට 10ත් 15ත් අතර  ප්‍රමාණයක් අධික බරින්

නාගරික පාසල් දරුවන්ගෙන් සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයක් අධික බරින්

6 May 2026
පාසල් බස් සහ  වෑන් ප්‍රවාහන ගාස්තු  12%කින් ඉහළට

පාසල් බස් සහ වෑන් ප්‍රවාහන ගාස්තු 12%කින් ඉහළට

6 May 2026
එක්සත් රාජධානියේ  වේල්ස් කුමරිය අසනීපයෙන් පසු  පළමු විදෙස් සංචාරය සඳහා  ඉතාලියට

එක්සත් රාජධානියේ වේල්ස් කුමරිය අසනීපයෙන් පසු පළමු විදෙස් සංචාරය සඳහා ඉතාලියට

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI වැඩ වලට මාව ගාව ගන්න බැහැ

AI වැඩ වලට මාව ගාව ගන්න බැහැ

6 May 2026
නාගරික පාසල් දරුවන්ගෙන්  සියයට 10ත් 15ත් අතර  ප්‍රමාණයක් අධික බරින්

නාගරික පාසල් දරුවන්ගෙන් සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයක් අධික බරින්

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved