• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා නිසා විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97න් 92ක් යථාවත් කර අවසන්

6 May 2026
in දේශීය, පුවත්
දිට්වා නිසා විනාශ වූ  උඩරට දුම්රිය මාර්ගයේ  ස්ථාන 97න් 92ක් යථාවත් කර අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා ව්‍යසනයෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97න් ස්ථාන 92ක් මේ වන විට යථාවත් කර අවසන් බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ක්ෂේත්‍ර චාරිකාවකදී මේ බව අනාවරණය විය.
මරදාන සිට පේරාදෙණිය දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගයේ නායයෑම්, පස සෝදායෑම්, ගල් පෙරලීම් මෙන්ම පාලම් සහ බෝක්කු හානි වීම් ඇතුළු සිදුවීම් 97ක් වාර්තා වී තිබුණි. මේ වන විට රඹුක්කන සහ කඩුගන්නාව අතර තවත් ස්ථාන 5ක ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) විශේෂ ඉංජිනේරු සැලසුම් සහ පරීක්ෂණ මත පදනම්ව මෙම යථාවත් කිරීමේ කටයුතු වේගවත් කර ඇත. සංකීර්ණ භූවිද්‍යාත්මක තත්ත්වයන් පවතින ස්ථාන කිහිපයක දිගුකාලීන ආරක්ෂිත විසඳුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ ස්ථාන වෙත පිවිසීමට ඇත්තේ දුම්රිය මාර්ගයෙන් පමණක් වීම හේතුවෙන් එක් ස්ථානයක වැඩ අවසන් වූ පසුව අනෙක් ස්ථානය වෙත ගමන් කිරීමට සිදුව තිබීම ප්‍රධාන අභියෝගයක් වී ඇත. අමුද්‍රව්‍ය ප්‍රවාහනයේ පවතින අපහසුතා මඟහරවා ගැනීම සඳහා ඇතැම් ස්ථානවල දුම්රිය මාර්ග කොටස් ඉවත් කර වාහන මඟින් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ද කටයුතු කර තිබේ.
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ අරමුණින් රඹුක්කන සිට කඩිගමුව දක්වා සේවා දුම්රියක් ධාවනය කිරීම මැයි මස 03 වන දා සිට ආරම්භ කර ඇත.
Post Views: 0
Previous Post

භාණ්ඩාගාරයේ මුදල් කාරණා ගැන මුදල් කාරක සභාවේ තොරතුරු සභාවට පැවසීම අනවශ්‍යයි ලක්මාලි හේමචන්ද්‍ර

Next Post

ඉන්දියාවේ සේවා අංශයේ වර්ධනය අප්‍රේල් මාසයේදී ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාවේ  සේවා අංශයේ වර්ධනය  අප්‍රේල් මාසයේදී ඉහළට

ඉන්දියාවේ සේවා අංශයේ වර්ධනය අප්‍රේල් මාසයේදී ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උසස් අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ  ප්‍රතිපත්ති සකස් කිරීමට  කමිටුවක් පත් කෙරේ

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති සකස් කිරීමට කමිටුවක් පත් කෙරේ

6 May 2026
ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ  සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ  ලක්ෂ තුනකට ආසන්න මුදලක් කොල්ලකයි

ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ ලක්ෂ තුනකට ආසන්න මුදලක් කොල්ලකයි

6 May 2026
තලපති විජේ හෙට  තමිල්නාඩු මහ ඇමති ලෙස  දිවුරුම් දීමට සූදානම්

තලපති විජේ හෙට තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දීමට සූදානම්

6 May 2026
පිළිකා රෝගීන් සඳහා වන  පුනරුත්ථාපන සේවා පිළිබඳ  විශේෂ දැනුවත් කිරීම

පිළිකා රෝගීන් සඳහා වන පුනරුත්ථාපන සේවා පිළිබඳ විශේෂ දැනුවත් කිරීම

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උසස් අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ  ප්‍රතිපත්ති සකස් කිරීමට  කමිටුවක් පත් කෙරේ

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති සකස් කිරීමට කමිටුවක් පත් කෙරේ

6 May 2026
ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ  සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ  ලක්ෂ තුනකට ආසන්න මුදලක් කොල්ලකයි

ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ ලක්ෂ තුනකට ආසන්න මුදලක් කොල්ලකයි

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved