• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාණ්ඩාගාරයේ මුදල් කාරණා ගැන මුදල් කාරක සභාවේ තොරතුරු සභාවට පැවසීම අනවශ්‍යයි ලක්මාලි හේමචන්ද්‍ර

6 May 2026
in දේශීය, පුවත්
භාණ්ඩාගාරයේ මුදල් කාරණා ගැන  මුදල් කාරක සභාවේ තොරතුරු සභාවට  පැවසීම අනවශ්‍යයි ලක්මාලි හේමචන්ද්‍ර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති බව කියන ඩොලර් මිලියන දෙකහමාරක මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළේ මුදල් කාරක සභාව තුළ සිදුවන කරුණු සභාපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරන තෙක් ප්‍රසිද්ධ කිරීම අනවශ්‍ය බවයි.
තුන්වන පාර්ශ්වයකට ගොස් ඇති බව කියන ඩොලර් මිලියන 2.5ක මුදලක් පිළිබඳව විපක්ෂය මතු කළ සංවාදයට ඇය පිළිතුරු ලබා දුන්නාය.
මුදල් කාරක සභාවේ රැස්වීමක වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ බලය ඇත්තේ එහි සභාපතිවරයාට පමණක් බව ඇය අවධාරණය කළාය.
එම වාර්තාව ඉදිරිපත් කරන තෙක් ඒ පිළිබඳව අදහස් නොදැක්වීමේ විනයක් තමන් සතු බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
මුදල් ලේකම්වරයා තෙවරක් මුදල් කාරක සභාවට ගෙන්වීමට උත්සාහ කළ බවට හර්ෂණ රාජකරුණා මහතා කළ ප්‍රකාශය ඇය ප්‍රතික්ෂේප කළාය.
මුදල් ලේකම්වරයාට නිශ්චිතව පැමිණෙන ලෙස කැඳවීමක් සිදු කළේ අප්‍රේල් මස 28 වැනිදා පමණක් බව ඇය සඳහන් කළාය.
ඊට පෙර සෑම අවස්ථාවකදීම සිදු කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙකු සහභාගී කරවන ලෙස දැනුම් දීම පමණක් බව ඇය පෙන්වා දුන්නාය.
Post Views: 0
Previous Post

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹේ

Next Post

දිට්වා නිසා විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97න් 92ක් යථාවත් කර අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා නිසා විනාශ වූ  උඩරට දුම්රිය මාර්ගයේ  ස්ථාන 97න් 92ක් යථාවත් කර අවසන්

දිට්වා නිසා විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97න් 92ක් යථාවත් කර අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ  දරුණු රිය අනතුරකින්  මව සහ පුතා ජීවිතක්ෂයට

රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ දරුණු රිය අනතුරකින් මව සහ පුතා ජීවිතක්ෂයට

6 May 2026
ධවල මන්දිරයේ  භූගත ඉදිකිරීම්වලට  මහජන මුදල් අනුමත නොවේ

ධවල මන්දිරයේ භූගත ඉදිකිරීම්වලට මහජන මුදල් අනුමත නොවේ

6 May 2026
ඉරාන විදේශ අමාත්‍යවරයා  චීනයේදී වැන්ග් යී හමුවෙයි

ඉරාන විදේශ අමාත්‍යවරයා චීනයේදී වැන්ග් යී හමුවෙයි

6 May 2026
මෙරට පාකිස්තාන  මහ කොමසාරිස් සහ  ආරක්ෂක ලේකම් අතර  සුහද හමුවක්

මෙරට පාකිස්තාන මහ කොමසාරිස් සහ ආරක්ෂක ලේකම් අතර සුහද හමුවක්

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ  දරුණු රිය අනතුරකින්  මව සහ පුතා ජීවිතක්ෂයට

රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ දරුණු රිය අනතුරකින් මව සහ පුතා ජීවිතක්ෂයට

6 May 2026
ධවල මන්දිරයේ  භූගත ඉදිකිරීම්වලට  මහජන මුදල් අනුමත නොවේ

ධවල මන්දිරයේ භූගත ඉදිකිරීම්වලට මහජන මුදල් අනුමත නොවේ

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved