• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික විජයග්‍රහණයේ 17 වන සැමරුම නිමිත්තෙන් විජයග්‍රහණයේ සතියක් ප්‍රකාශයට පත් කෙරේ

6 May 2026
in දේශීය, පුවත්
ජාතික විජයග්‍රහණයේ  17 වන සැමරුම නිමිත්තෙන්  විජයග්‍රහණයේ සතියක්  ප්‍රකාශයට පත් කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික විජයග්‍රහණයේ 17 වන සැමරුම වෙනුවෙන් රණවිරුවන් සැමරීම සහ මවුබිමේ ඒකීයභාවය සපථ කිරීම අරමුණු කරගත් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (06) පෙ.ව 10.30 ට බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මැයි 19 වන දිනට යෙදෙන මෙම සැමරුම නිමිත්තෙන් “විජයග්‍රහණයේ සතිය” තුළ සෑම නිවසකම සහ කාර්යාලයකම ජාතික කොඩිය ඔසවන ලෙස මෙහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.පී.කේ. දසනායක මහතා අවධාරණය කළේ 2009 වසර යනු වසර තිහක යුද්ධය අවසන් කර ශ්‍රී ලංකාවට දෙවැනි නිදහස ලබා දුන් වර්ෂය බවයි. රණවිරු නාමය අවතක්සේරු වීමට ඉඩ නොතබා මෙවර සැමරුම සඳහා අනිවාර්යයෙන්ම රාජ්‍ය නායකයාගේ සහභාගීත්වයෙන් යුත් රාජ්‍ය උත්සවයක් පැවැත්විය යුතු බව ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. මවුබිම වෙනුවෙන් ජීවිත පූජා කළ 26,000 ක් පමණ රණවිරුවන් වෙනුවෙන් නිසි උපහාර දැක්වීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කළේ 2009 ජයග්‍රහණය නිසා රටේ භූමියෙන් සහ මුහුදු සීමාවෙන් තුනෙන් එකක ප්‍රමාණයක් යළි ආර්ථිකයට එක් කර ගැනීමට හැකි වූ බවයි. යුද්ධය අවසන් වීම නිසා සංචාරක කර්මාන්තය සහ ධීවර සම්පත යළි හිමි වූ අතර, ජනතාව තුළ පැවති මරණ බිය සහ සැකය දුරු වී නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලැබුණු බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, වත්මන් රජය මෙන්ම විපක්ෂය ද මෙම ජයග්‍රහණය පාවාදීමට කටයුතු කරමින් සිටින බවට ඔහු චෝදනා කළේය.
ආරක්ෂක අංශවල නායකයින් පත් කිරීමේ ක්‍රියාවලියට ඇතැම් ආගමික පාර්ශවයන් මැදිහත් වන බවට ද නුවන් බැල්ලන්තුඩාව මහතා මෙහිදී දැඩි විවේචනයක් එල්ල කළේය. මීට අමතරව, මධ්‍ය මණ්ඩල සභික ප්‍රශාන් වීරබාහු මහතා අදහස් දක්වමින් කියා සිටියේ රටේ නායකයා අනෙකුත් ජාතීන්ගේ උත්සව සඳහා දක්වන උනන්දුව සිංහල බෞද්ධ උත්සව සම්බන්ධයෙන් නොදක්වන බවයි. මෙම සැමරුම පක්ෂයක උත්සවයක් නොව රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමට වගබලා ගන්නා ලෙස සියලු නියෝජිතයෝ රජයෙන් ඉල්ලා සිටියහ.
Post Views: 1
Previous Post

ටී-56 පතරොම් සහ මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Next Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙට්‍රෝ බස් රථ සඳහා  රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක  සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

මෙට්‍රෝ බස් රථ සඳහා රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

6 May 2026
බාල බෙහෙත් නඩුව:

බාල බෙහෙත් නඩුව:

6 May 2026
මියගිය නිලධාරියාගේ  මරණය සම්බන්ධයෙන්  පවුලේ අය සැකයක්  පළ කර නැහැ අධිකරණ අමාත්‍ය

මියගිය නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් පවුලේ අය සැකයක් පළ කර නැහැ අධිකරණ අමාත්‍ය

6 May 2026
ආනයනික බඩඉරිඟු සඳහා වන  විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

ආනයනික බඩඉරිඟු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙට්‍රෝ බස් රථ සඳහා  රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක  සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

මෙට්‍රෝ බස් රථ සඳහා රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

6 May 2026
බාල බෙහෙත් නඩුව:

බාල බෙහෙත් නඩුව:

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved