• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල බෙහෙත් නඩුව:

සාක්ෂිකාරියක දිවුරුම් පිට බොරු කී බවට චෝදනා

6 May 2026
in දේශීය, පුවත්
බාල බෙහෙත් නඩුව:
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගයේදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියක අධිකරණය හමුවේ දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදෙන බවට විත්ති පාර්ශ්වයේ නීතිඥවරු චෝදනා කළහ. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවති හරස් ප්‍රශ්න විමසීමේදී, හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් මෙම චෝදනාව ඉදිරිපත් කරන ලදී.
ප්‍රසම්පාදන අංශයේ ලේඛන සකස් කිරීමේදී තමන් ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත පමණක් කටයුතු කළ බවත්, තීරණ ගැනීමේ බලයක් තමන් සතු නොවූ බවත් සාක්ෂිකාරිය මෙහිදී අවධාරණය කළාය. කෙසේ වෙතත්, ඇය සහභාගී නොවූ රැස්වීම්වල සටහන්වල ඇයගේ නම සඳහන් වීම සහ මූල්‍යමය වශයෙන් සැලකිය යුතු වෙනසක් ඇති ලංසු තෝරා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නීතිඥවරු ඇයගෙන් දැඩි ලෙස ප්‍රශ්න කළහ.
විශේෂයෙන්ම ඩොලර් අර්බුදය පැවති සමයේ සමාගම් අතර පැවති විශාල මිල පරතරය සහ ලේඛනවල ඇති අසමගිතා සම්බන්ධයෙන් ඇය ලබාදුන් පිළිතුරු පිළිබඳව විත්ති පාර්ශ්වය දැඩි සැකයක් මතු කළ අතර නඩුව තවදුරටත් විභාග කිරීමට නියමිතව ඇත.
Post Views: 2
Previous Post

මියගිය නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් පවුලේ අය සැකයක් පළ කර නැහැ අධිකරණ අමාත්‍ය

Next Post

මෙට්‍රෝ බස් රථ සඳහා රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
මෙට්‍රෝ බස් රථ සඳහා  රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක  සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

මෙට්‍රෝ බස් රථ සඳහා රත්මලාන ඇතුළු ඩිපෝ කිහිපයක සේවා සැපයුම් අංගන ඉදි කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොත්මලේ ජලාශයේ  මඩ සොරව්ව වසර දෙකකට පසු  විවෘත කෙරේ

කොත්මලේ ජලාශයේ මඩ සොරව්ව වසර දෙකකට පසු විවෘත කෙරේ

6 May 2026
මැයි මාසය සඳහා  ලිට්‍රෝ ගෑස් මිලෙහි  සංශෝධනයක් නැත

මැයි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් නැත

6 May 2026
ගල්ෆ් සහ මැදපෙරදිග  අනාගතයේ තීරකයා  එම රටවල්ම විය යුතුයි චීනය අවධාරණය කරයි

ගල්ෆ් සහ මැදපෙරදිග අනාගතයේ තීරකයා එම රටවල්ම විය යුතුයි චීනය අවධාරණය කරයි

6 May 2026
විද්‍යා ඝාතන නඩුවේ  විත්තිකරුවන් 4කගේ  මරණ දඬුවම  ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොත්මලේ ජලාශයේ  මඩ සොරව්ව වසර දෙකකට පසු  විවෘත කෙරේ

කොත්මලේ ජලාශයේ මඩ සොරව්ව වසර දෙකකට පසු විවෘත කෙරේ

6 May 2026
මැයි මාසය සඳහා  ලිට්‍රෝ ගෑස් මිලෙහි  සංශෝධනයක් නැත

මැයි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් නැත

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved