• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් යළි නඩු

6 May 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක පසුවූ 2012 වසරේදී, එම තත්ත්වය දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම හරහා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් කොමිසම යළිත් වරක් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ.
මීට පෙර අවස්ථාවක අධිකරණය විසින් පනවන ලද කොන්දේසියකට අනුව, මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කිරීමට කබ්රාල් මහතා අපොහොසත් වීම මෙම නව නඩු පැවරීමට හේතු වී ඇත.
2012 වසරේදී රජය සතු මුදල් අවදානම් සහගත ලෙස ආයෝජනය කර මෙරටට මූල්‍යමය පාඩුවක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාව මත පදනම්ව මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන ඇත. අදාළ මුදල් තැන්පත් කිරීමේ කොන්දේසිය ඉටු නොකිරීම හේතුවෙන් නීතිමය ක්‍රියාවලිය යළිත් සක්‍රිය කිරීමට අල්ලස් කොමිසම මෙලෙස පියවර ගෙන තිබේ.
Post Views: 0
Previous Post

දූෂිත සහ අලස රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට රජය සූදානම් නැත

Next Post

භික්ෂූන් වහන්සේලා මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කළ යුත්තේ මහා නාහිමිවරුන්ගේ අවසරය මතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

6 May 2026
රාජගිරියේදී අත්අඩංගුවට ගත්  විදෙස් ජාතිකයන් 120 දෙනා  රක්ෂිත බන්ධනාගාරයට

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන මනෝ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් අවශ්‍යයි

කපිල චන්ද්‍රසේනට  ඇප තැබීමට ආ  කුලී ඇපකරුවන් දෙදෙනෙකු  රක්ෂිත බන්ධනාගාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

6 May 2026
රාජගිරියේදී අත්අඩංගුවට ගත්  විදෙස් ජාතිකයන් 120 දෙනා  රක්ෂිත බන්ධනාගාරයට

රාජගිරියේදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයන් 120 දෙනා රක්ෂිත බන්ධනාගාරයට

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved