• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Rebuilding Sri Lanka අරමුදලට ලක්ෂ 32ක මූල්‍ය පරිත්‍යාගයක්

7 May 2026
in දේශීය, පුවත්
Rebuilding Sri Lanka  අරමුදලට ලක්ෂ 32ක  මූල්‍ය පරිත්‍යාගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සහ රට යළි ගොඩනැඟීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා ලොජිස්ටික්ස් සහ ෆ්‍රයිට් ෆෝවඩර්ස් සංගමය (SLFFA) විසින් රුපියල් ලක්ෂ 32ක පරිත්‍යාගයක් සිදු කර තිබේ. මෙම උදාර පියවර මඟින් ආපදා තත්ත්වයන් හමුවේ පීඩාවට පත් ප්‍රජාවන් සවිබල ගැන්වීම අරමුණු කෙරේ.
ඊට අදාළ චෙක්පත එම සංගමයේ සභාපති ඇන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ඊයේ (06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙන ලදී. මෙම අවස්ථාවට සංගමයේ ලේකම් රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ සහ භාණ්ඩාගාරික ප්‍රියාන් සීල්මන් යන මහත්වරු ද සහභාගී වූහ.
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට සහ විපතට පත් වූවන්ට අවශ්‍ය සහන සැලසීමට මෙම අරමුදල් ප්‍රයෝජනයට ගැනීමට නියමිතය. මෙවැනි සහයෝගීතා ව්‍යාපෘති හරහා රටේ ආර්ථිකය සහ ජන ජීවිතය වේගයෙන් යථා තත්ත්වයට පත් කිරීමට රජය බලාපොරොත්තු වෙයි.
Post Views: 0
Previous Post

වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා නිල සංචාරයක් සඳහා

Next Post

පාඨලී චම්පිකට එරෙහි නඩුවේ පළමු සාක්ෂිකරුගේ සාක්ෂි විමසීම අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
පාඨලී චම්පිකට එරෙහි නඩුවේ  පළමු සාක්ෂිකරුගේ  සාක්ෂි විමසීම අවසන්

පාඨලී චම්පිකට එරෙහි නඩුවේ පළමු සාක්ෂිකරුගේ සාක්ෂි විමසීම අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මීටියාගොඩ රාජුගේ  ගෝලයෙක් හසුවෙයි

මීටියාගොඩ රාජුගේ ගෝලයෙක් හසුවෙයි

9 May 2026
යුක්රේන සාමය  තවමත් බොහෝ ඈතයි ක්‍රෙම්ලිනයෙන්  විශේෂ ප්‍රකාශයක්

යුක්රේන සාමය තවමත් බොහෝ ඈතයි ක්‍රෙම්ලිනයෙන් විශේෂ ප්‍රකාශයක්

9 May 2026
සමීක්ෂණ වාර්තාවලින්  අප ඉදිරියට

සමීක්ෂණ වාර්තාවලින් අප ඉදිරියට

9 May 2026
මාතර හලල්ලේදී  ආරෝග්‍යා ජංගම සුවසායනය  සාර්ථකව පැවැත්වෙයි

මාතර හලල්ලේදී ආරෝග්‍යා ජංගම සුවසායනය සාර්ථකව පැවැත්වෙයි

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මීටියාගොඩ රාජුගේ  ගෝලයෙක් හසුවෙයි

මීටියාගොඩ රාජුගේ ගෝලයෙක් හසුවෙයි

9 May 2026
යුක්රේන සාමය  තවමත් බොහෝ ඈතයි ක්‍රෙම්ලිනයෙන්  විශේෂ ප්‍රකාශයක්

යුක්රේන සාමය තවමත් බොහෝ ඈතයි ක්‍රෙම්ලිනයෙන් විශේෂ ප්‍රකාශයක්

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved